part 11❤️

1.1K 160 20
                                    

🌼රෝසි ඉන්න😥..

ලිසා රෝසි පස්සෙන් යන්න ගියත් ජිනී,ජිසූ ලිසාව නැවැත්තුවා

🍁🌸ලීසා ඔහොම ඉන්න🙂 අපි එයාව බලාගන්නම්...

🌼අනේ...

ලිසාව මගහැරලා ජිනි,ජිසූ දෙන්න ගියා..යුන්ගි ලීසගෙ අතින් අල්ල ගත්තා.

🌼ඔප්පා ඔය අමගෙ මේට්😥😥මං කොහොමද එයාට දෙන්නෙ...

🐱කලබල වෙන්නෙපා එයාටත් එයාගෙ කෙනා හම්බෙනවනේ🙂 ඒ නිසා අපි දුක් වෙන්නොනෙ නෑ..එන්න අපි යමු..ඔයාටත් යන්නොනෙ කිව්වනේ....

🌼ඒත් රෝසි😥

🐱ජිසුයි ජිනීයි ඉන්නවනෙ එන්නකෝ.

🌼බෑ මං එයාව දාලා යන්නෙ නෑ😥😥මං යනවා එන්නෙපා පස්සෙන්..

🐱ලීසා අහන්න..ලීසා...

යුන්ගි ලීසා පස්සෙන් දිව්වත් ලීසා,ජීසු,ජිනී තුන් දෙනාම ගල් වෙල අවගේ කැන්ටින් එක පිටිපස්සෙ බිත්තිය දිහා බලන් ඉන්නවා දැක්ක ගමන් යුන්ගි හිමින් හිමින් අඩිය තියලා එතනට ගියා.එයා දැක්ක දෙයින් අනිත් තුන් දෙනා වගේම යුන්ගිත් එතන ගල් ගැහුනා....

🐱මොකද මෙතන වෙන්නේ🙄

🌼ඔප්පා...

යුන්ගිව දැක්ක ගමන් ලීස ඇවිල්ල යුන්ගිට තුරුල් උනා..ලීසව අල්ලගෙනම යුන්ගි කතා කරන්න ගත්තා...

🐱මොකද මෙතන වෙන්නේ...

🍁අනේ මන්දා 😕අපි එද්දිත් දෙන්නා කතා කර කර හිටියේ....ඊට පස්සෙ එකපාරම එයා රෝස්ව කිස් කරා 🤐🤐

🐱WTF 🤐🤐

🌸හේහේ මුන් කපල් එකක් වෙන්න යනවද දන්නැ හැබැයි..එම එකපාරම රෝස් කැමති වෙයිද එයාට...

🍁ජිනී ඔය හැකර කට වහගන්නවකෝ මේ වෙලාවෙ හරි😤😤

🌸සොරි ඉතින් හිතිච්ව්හ දේ කිව්වෙ🤐

🐱හොබී........................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🐱ඔයා මොකද රෝස්ව කිස් කරන්නෙ 🤐

🦄මගෙ මේට්ව කිස් කරන්න ඔයාගෙන් අවසර ගන්නොනෙද හ්‍යුන්...

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now