part 2❤️

1.3K 187 30
                                    

💐=ඔ..ඔයාගේ.ඇ..ඇස්...එ..ව්ව......

🐯=තමුසෙට කොහෙන් ආපු හයියක්ද මට අත උස්සන්න 😡😡

ටේ අඩියෙ අඩිය ඉස්සරහට එන ගමන් ඇහුවා..ඒ වෙලාවේ මිකීටත් තරහා ගියා මොකද මිකිගෙ ඉනෙන් ඇල්ලුවෙ ටේ නිසා...මිකිගෙත් ඇස් ටේගේ වගේම රතු උනා..ඔව්ටේට තරහ ගිහින් නිසා එයාගෙ ඇස් දෙක රතු උනා.ඇල්ෆා හින්දා..

💐=තමුසෙට කොහෙන් ආපු හයියක්ද මාව අල්ලන්න එහෙනම් 😡 එකටම ඔයයි මාව ඇල්ලුවේ..

🐯=මට ඕන කෙල්ලව මං අල්ලනවා තමුසෙට ඒකෙන් වැඩක් නෑ..

💐=අහ් ඒක මාර කතාවක්නේ තමුන් එක එක කෙල්ලන්ව අල්ලනවා කියලා තමුන්ට කිසි අයිතියක් නෑ මගෙන් අවසරයක් නැතුව මාව අල්ලන්න 😡😡

🐯=ඇයි ඔයා කව්ද..මහ ලොකුවට ඇස් වලට කාච දාගෙන මාව බයකරන්න හදනවද අහ්....

💐=ඒකෙන් තමුසෙට වැඩක් නෑ.බලනවා තමුසෙගෙ දිහා play boy කෙනෙක් වගේ..play boys ලත් එක්ක එකතු වෙලා මට බනින්න එනවද...

🐯=මොකක්ද තමුසෙ කිව්වෙ කෙල්ලෙක් නිසා ඉවසන්නේ මට ඇති ගායක් නෑ කෙල්ලි එක්ක එක එක එව්ව කරන්න.තමුන් මට උපදෙස් දෙන්න ඕනෙ නෑ..

💐=මම තමුසෙට උපදෙස් දෙන්න ආවේ නෑ. තමුසෙ කොහොමත් මහ ජරා කොල්ලොක් කෙල්ලෙක්ගෙන් කිසි අවසරයක් නැතිව කෙල්ලන්ව අල්ලන්න යන්න්......

චටාස්💥💥

මිකීට එච්චරයි කියන්න හම්බුනේ ටේ මිකීගෙ කනට ගැහුවා.....ඒකට මිකිට හොදටම තරහා ගියා..මිකී ටේ ගෙ පැත්ත හැරිලා දුවගෙන ඇවිත් ටේගෙ බඩට පයින් එකක් ගැහුවා..ටේව පැත්තකට විසික් වෙලා යද්දි ආයේ නැගිටලා ඇවිල්ලා මිකීගෙ කොන්ඩෙන් අල්ලලා බිත්තිය දිහාවට තල්ලු කරා..මිකීව බිත්තියේ වැඩිලා එයාගෙ නලල තුවාල උනා.එත් එයා නැවතුනේ නෑ..ආයෙ ටේ ගාවට දුවන් ඇවිල්ලා මිකීගෙ වැලමිටෙන් ටේගේ මූනට ගැහුවා..ඒකෙන් ටේගෙ තොල පැලිලා ලේ එනවා...ටේත් ආයේ කෙල්ලගෙ බෙල්ලෙන් අල්ල ගත්තා මිකිත් ටේගේ බෙල්ලෙන් අල්ලගෙන දෙන්න දෙපැත්තට කැරකෙනවා (දෙන්නම ඇල්ෆලා නිසා එක වගේ ශක්තියක් දෙන්නටම තියනවා) ටේ මිකීගෙ බෙල්ල තද කරද්දි මිකීට හුස්ම ගන්න අමාරු උනා..ඒ නිසා මිකී ටේගෙ ඔලුවට තමන්ගෙ ඔලුවෙන් හයියෙන් ගහලා දෙන්නම ඈත් උනා..ආයෙත් මිකී දුවන් ඇවිල්ල ටේගෙ මූනට කකුලෙන් ගැහුවා (ගුම්ජැන්දි ගුජුන්ම්පියෝට ගහපු විදිහට😂) ටේව කැරකිලා විසික්වෙලා ගිහින් වැදුණේ ළඟ තිබුනු කබඩ් එකේ..ටේ ආයෙ නැගිටලා ඇවිල්ලා මිකීගෙ කොන්ඩෙන් අල්ලලා අයියෙන් ඉස්සරහට විසික්කරේ කබඩ් එකක ඔලුව වදින්න.ඒත් මිකි ටේගේ ශර්ට් එකෙන් අල්ලන් හිටපු නිසා ටේත් විසික් වෙලා ගියා....දෙන්නම ආයේ නැගිටලා තමන්ගේ ප්‍රතිවාදිහා දිහාට රතු පාට වෙච්ච ඇස් වලින් බලන් හයියෙක් ගොරවනවා.....ඒත් එක්කම යුන්ගී රිහායි එලියට ආවේ එලියෙන් ඇහුන සද්දෙ හින්දා.....

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now