අකීකරු නොවු රස්තියාදුව ...

725 93 20
                                    

ලෝකයා පවසනවා එක දෙයක්,

කෙල්ලෝ හරි නුසුදුසුයි,

යන්න තනිවම ගමනක්,

එහෙත් වෙමි මම ත් කෙල්ලෙක්,

තනිව ගිය නෙක නොයෙක් තැන්,

ගොඩක් ලස්සන තැන්,

හිත නිවන සුන්දර දසුන්,

පසු කරමින් කදු හෙල් නිම්නයන්,

සමග නොහදුනන හිත් තව කෝටියක්,

ඉතින් දැන් ට්‍රැවලින්ග්,

පුදුමයක් ඇස් දෙක තරම්,

පරිස්සම් මම මහ හුගක්,

අකුරු අතරින් වචනෙටත්,

වචනෙකින් නව සොදුරු තැන්,

සොදුරු තැන් අතරින් හෙමින්,

පොතක් හිත අරං ගිය දුරක්........

Yasho👻 - : පොතක අකුරු වලින් ලෝකය දකිනවා කියන එකට එහා ගිය තව තව ගොඩක් දේවල් මේකේ තියනවා,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yasho👻 - : පොතක අකුරු වලින් ලෝකය දකිනවා කියන එකට එහා ගිය තව තව ගොඩක් දේවල් මේකේ තියනවා,

*සමාජ විෂමතාවය,
*පුරුෂාධිපත්‍යය,
*ස්ත්‍රිය පහත් කොට සලකන බව,
*අයිතීන් සහ නිදහස අහිමිවීමක් ගැන,
*නොසැලෙන ස්ත්‍රීත්වයේ පරාර්ථකාමී කැපකිරීම,

තව ටිකක් ගැඹුරින් හිතුවොත් තව තව දේවල් හම්බවෙයි අනිවාර්යයෙන්ම.

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now