නංගි...

177 47 7
                                    

පොතුත් අරන් ඉස්කොලේ ගිය,
හරි ලස්සන අතීතයක් තියෙන්නැති මට......

අහවර නැ තව මට හිමි මගෙ ජීවිතය,
පංතිය තවම
අට, මම යා යුතුයි තව දුරක් විගහට.....

කොරෝනත් එක්ක මට,
ඇහුණා ගේ ඇතුලෙ අඩ දබර මුදලට......

ඉතින් පොත් අරන් මම,
කෙසේ නම් පාසලට යන්නද......

නැගණිය අඩනවා කදුලු පුරවගෙන ඇස් වල ,
ඇයට නොහැකිලු කලු කහට එකක් දෙන්න උදෑසන.......

මට වඩා චූටි ඇය,
නොදන්නවා නොවෙයි මම, කලු කහට හරි තිත්තයි බොනකොට......

නාඩා ඉදින් තව සතියක් නැගණිය,
ගෙදර ලොකු නෝනා කිව්වෙම, වැඩ ටික කරපං කිරි පැකට් එකක් දෙන්නම් වාඩුවට......

මට ටිකක් මහන්සියි හොදටම,
මේ ලොකු ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ මම.....

කරදර නොකර හිටපං නංගි අම්මාට,
ඇයටත් නොහැකිනේ වාරුව ගෙන නැගිටින්න, වෙව්ලන දෙපා සවි කොට........

පාලකයෝ ජීවිතේ සමරනකොට, මෙහෙම ජීවිත ඇති නේද, කදුලු වලින්ම හදවත් හේදිලා යන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පාලකයෝ ජීවිතේ සමරනකොට, මෙහෙම ජීවිත ඇති නේද,
කදුලු වලින්ම හදවත් හේදිලා යන......

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now