වයලීනය ...

294 58 10
                                    

හැගීම් කෑ ගහලා ලෝකයාට කියන්න,
කොහොමද දක්ෂ, ඔබ තේරුම්ගත්තා මාව....

අදටත් විශ්වාසයි අපිටත් හොරෙන්ම,
හුස්ම වැටෙනවා නොවෙද ගැහෙන හදවත් හා සම සමව....

එය අසත්‍ය නම් කෙසේද ඔබෙ හඬ,
මෙතරම්ම ලෙන්ගතු මලානික හිත් ගොන්නකට....

දුක සතුට, ලැබීම් නොලැබීම් හරි ලස්සනට,
ගැටගැහුවා වචන අහිමි හඬකින් ඔබ අපූරුවට....

වයලීනය ඔබයි හඬ, නිහඬ මගේ ලෝකයට,
අදටත්, අද වාගේම හෙටටත් අවසන් තත්පරෙත් මේ ජීවිතයට.....

Yasho 👻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now