හිස් කවිය...

174 37 2
                                    

අහිමි මගෙ නෙතඟින්

රුදුරු වන පෙතක් පීරමින්

ඕපපාතික වහල් සිහිනෙක

සිදුනු අත්තටු

හෙමින් ගෙන මම

විසල් සුවිසල් දිවි කතර මැද

පාට ඇහිදින අන් සිහින මත

මල් පියලි මත බිගුන් ලතැවෙන

සීතලම පිණි බිංදු එක දෙක

අදුර රජයන නිහඩ යාමෙක

අහිමි නින්දක මම විදින සුව

ක්ෂිතිජය මායිම සුපුන් රත් සඳ

හිනහෙනා මොහොතකත් හිඳගෙන

හඬක් නැති හද දෝංකාරය

ගෙන අමුණමින් මතක හෙමිහිට

කාල පැහැ ගත් පන්හිදක් මත...

උ/පෙ ට පාඩම් කරනකොට සා/පෙ සිහිවී එයට ආදරෙන් කුරුටු ගෑ කවියකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උ/පෙ ට පාඩම් කරනකොට සා/පෙ සිහිවී එයට ආදරෙන් කුරුටු ගෑ කවියකි.

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now