ඇයි ?

179 41 24
                                    

නොදකින කටු පිරුණු,
ලසෝ ගීයකි,
හදවතෙහි කෙරවලින් නැගුණු,
නෙත් යොමා රෝස පොහොට්ටු,
වසගයට ගනී සිත් දාහක් නොපිරුණු...

එහෙත් වෙමි ඇයත්,
වතු සුද්ද පුෂ්පයක්,
නෙත් වසග නොවනා,
අනර්ථවත් සුදු පිරුවටින් වෙලුනූ...

වැසුනු නෙත් දාහක් ඉදිරියෙන්,
හිනැහුනා හිරු දෙසම බලන්,
රෝස ලිලී තමයි මල්,
ආඩම්බරයෙන් මා පසු කරන්,
ඉදිරියෙන් ගියේ පිරිසිදු සිතක් ඇති ස්ත්‍රියක්....

කැලෑවෙ පිපුනත් රෝස මල්,
කැලෑ මල් නොවෙයි අයෙක් දැකුමෙන්,
නගරයෙහි පිපුනත් වතු සුද්ද මල්,
කැලෑ මල්ම තමයි නෙත් දාහක් අතරත්....

කැලෑවෙ පිපුනත් රෝස මල්,කැලෑ මල් නොවෙයි අයෙක් දැකුමෙන්,නගරයෙහි පිපුනත් වතු සුද්ද මල්,කැලෑ මල්ම තමයි නෙත් දාහක් අතරත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________

හිත එකපාරටම හිත ගියේ රෝස මලට නේද? හ්ම් ඒක තමයි ඇත්ත.... මගෙ අකුරු වලට පුලුවන්ද මිනිස් හිතක් වෙනස් කරන්න......

මල්.... ඊට එහා දෙයක් දැනුනද?

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now