"LA " අහසට කියන්න

155 18 0
                                    

සුලඟ මේ අහන්න...
මට පුංචි උදව්වක් කරන්න...
LA  අහස වෙත යන්න...
වලාකුලු වෙත මේ පනිවිඩය දෙන්න...
වැහි බර වෙන්න නම් එපා කියන්න..
ගුගුරමින් වහින්න එපා කියන්න..
සුලඟ මේ අහන්න...
LA  අහසට මේක  කියන්න...
සීතල ඇති නොකර ඉන්න...
අනේ සුලඟ., මතක ඇතුව හයියෙන් නම් හමාගෙන යන්න එපා ඔන්න...
එයාලට සීතල දැනෙයි ඔන්න.....
හෙමිහිට හමන් යන්න...
පරිස්සමට බලාගන්න..




සිතුවිලිWhere stories live. Discover now