ලපටි උණ අංකුරයක්

50 5 0
                                    

බොහෝ කාලයකට පසුව
දිනක් මට නුඹ මුනගැසුනි..
බොහෝ ඉස්සර මා දුටු
ඒ   සිනහ තවමත් ඔබ සතුය..

සතුටක් සමග අහේතුක  වේදනාවක්..
හද පත්ලෙන් හට ගැනින...
හේතු සොයා හද පතුලටම කිඳා බැසි මා..
එහි දුටු දෙයින් පුදුම වින..

"මල් පිපෙන ලපටි උණ අංකුරයක්"
උඹ බොහෝ කලකට පෙර පැළ කරපු


සිතුවිලිWhere stories live. Discover now