kintsugi

89 7 3
                                    

💗

පෙම්බරානෙනි..,
නුඹත් දුටුවාද
"කිංසුගී" කල මගේ හදවත.,
බිඳුනු හිඩස් අතරින්
රන් දිය රිංගා ගොස්
දුටුවන් මනබඳනා
විසිතුරු රටා මවන අපූරුව

💗

සිතුවිලිWhere stories live. Discover now