🍁 Ivy leaf ☘

36 1 0
                                    


            රතු පාට
            මේපල් පතකට.... 🍁

වඩා කවුද කැමති

                කොල පාට
                 අයිවි වැලකට......
ඒත්
මේපල් පත් වලට බැරි වුනා

                             ඇස් නිවන්න
                              අයිවි වැල් තරමට....☘

සිතුවිලිTempat cerita menjadi hidup. Temukan sekarang