හිරු එලිය නුඹය
වසන්තයම මලින් සරසනවිහඟ ගීතය නුඹය
වනාන්තරයක දෝංකාර දෙනදිවමතුරක්ය නුඹ
මිහිරි රසයෙන් ගතම පුබුදවනසීතලම වැස්සක් නුඹ
දැවෙන කතරට හදිසියේ ඇද හැලුනසුමුදුම පිහාටුවකි නුඹ
රිදෙන පපුවක් හෙමින් පිරිමදිනඇත්තමයි නුඹ...
භාවනාවක්
මගේ ආත්මයම නිවී සනසන-ප්‍රතිභා
🌻🧡🌻
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/292162572-288-k377492.jpg)
YOU ARE READING
සිතුවිලි
Non-Fictionහදවත ගැඹුරේම ඉපිද එහිම මියැදෙන්නට ඉඩ නොදී.. කවියක්ව උපත දෙන්නට තීරනය කලෙමි...