පෙම් කරමි

122 17 1
                                    


සම්මත, අසම්මත ප්‍රේම කතා අතරේ..
අසම්මත බව දැන දැනම.,
අයිතියක් නැති බව ද දැන දැනම.,
මම නුඹට ප්‍රේම කරමි...

මෙය නුඹට තේරුම් ගැනීමට නොහැකි බව දනිමි..
එයට කම් නැත...
එය නුඹට තේරුම් කිරිමට ද අවැසි නැත...



 ❤

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
සිතුවිලිTahanan ng mga kuwento. Tumuklas ngayon