ගගන නුඹ

76 8 0
                                    


🍂

මහා වැසි වලටත් නොසැලී
ඉඩෝරයත් දරාගත්ත
මට
"ගගන " උඹත්
ඇවිදින් කියනව
"මාවත් දරාගනින් ; මට මහන්සියි"  ලු

- මිහී

- මිහී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සිතුවිලිWhere stories live. Discover now