අවසානය

15 4 4
                                    

ඔව්ව් ඔයාලා හිතුවා හරි... මේක තමයි මූනිස්සම් නොවදින ඈයොන්ගෙයි එයාලගේ මායියලගෙයි දිව්‍යලෝක සවාරියේ අවසානය😂අයියුරංගගේ හවරි කෑල්ල හින්දා අන්තිමට දිව්‍යලෝකේ ගමනත් චකබ්ලාස්ට් උනා😂🤭.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔන්න ඔහොමයි ඉතින් මූනිස්සම් නොවදින සහනාධාර සංගමයේ ඈයෝ ටිකයි එයාලගේ බිරින්දෑවරුන් ටිකයි දිව්‍යලෝකේ යන්න ගිහින් වෙච්ච වැඩේ..... අන්තිමට කොහෙවත් යන හවරියක් හින්දා දිව්‍යලෝකේ ගමනත් නැති උනා.... කතාව නිකන් ඩුග් ගාලා ඉවර උනා වගේ නේද??? ඔව්ව් එහෙම තමා🤪😂. ජනකතා කොහොමත් එහෙමනේ. නේද???

මගේ කතාව කතාව අවසානයි. ඔන්න එහෙනන් දිව්‍යලෝකෙට සවාරියක් කතාව අදින් ඉවරයි. කතාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි. කතාව කියවපු vote,comment කරපු හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි. අද අන්තිම දවසෙවත් කතාව ගැන අදහසක් කියාගෙන යන්න ඈ..... ඕන් එහෙනන් මන් ගියා.... හැමෝම පරිස්සමින් ඉන්න හොඳේ..

ආ.... තව එකක්, මොකෑ කියන්නේ ඔයැයිලා කැමතිද තව මූනිස්සම් නොවදින සහනාධාර සංගමයේ කතාවක් කියවන්න😁. මේ වගේ  නෙමේ මීට වඩා වෙනස් එකක්. ඒ ගැනත් කියාගෙන යන්න හොඳේ....... නිකමට අපි හිතමු අයියුරංගාගෙයි කුක්සපාළගෙයි ආදර අන්දරය වගේ එකක් කියලා..... මොකෑ කියන්නේ😁

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now