~01~

592 74 0
                                    

අදත් වෙනදා වගේම සාමාන්‍ය දවසක් ඒත් මට අමතක නොවන අදුරු දවසක්. වෙනදා වගේම එලාම් එකේ සද්දෙට උදේ පාන්දර නැගිට්ටෙ ඉස්කෝලෙ යන්න.මගේ නම ටේහ්‍යුන්. කිම් ටේහ්‍යුන්. මට ඉන්නෙ මම විතරයි.ඔව් මම අනාතයෙක්. මීට අවුරුදු තුනකට කලින් එක අවාසනාවන්ත දවසක මගේ මුලු ලෝක උන මගේ ඔම්මයි අප්පයි මාව මේ ලෝකෙ තනිකරලා යන්න ගියා. වාසනවකට හෝ අවාසනාවකට මම එදා ඒ ඇක්සිඩන්ට් එකෙන් බේරුනා.

තව දෙයක් අද වගේ දවසක තමා මම මේ ලොකෙ තනි උනේ.ඒකත් ලොකු දේපලක අයිතිකාරයෙක් වෙලා.කොච්චර ධනය බලය තිබ්බත් වැඩක් නෑ මම මේ ලොකො තනිවෙච්ච අවුරුදු තුනකින් හිනා නොවුන අනාතයෙක්.

කොච්චර ධනය බලය තිබ්බත් වැඩක් නෑ මම මේ ලොකො තනිවෙච්ච අවුරුදු තුනකින් හිනා නොවුන අනාතයෙක්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Wo Geschichten leben. Entdecke jetzt