~09~

239 61 2
                                    

4 Years later

" ටේ... ටේටේ...... ටේහියුං අලේ නැගිට්ටින්න උදේ වෙලා"

" මොකද බබා මෙ කෑ ගහන්නෙ.තව විනාඩි පහක් දෙන්න. මම නැගිටින්නම්."

" දැන් 8 ත් වෙලා වෙලාව ඔයාට meeting  එකක් තොයෙනවා නේද යන්නැද්ද."

" ආ.. හාහා විනාඩි පහ.... මෝ මොකද්ද කිව්වෙ 8 යි කියලද කිව්වෙ. අයොගෝ නැගිට්ටවන්න තිබ්බනෙ කලින් දැන්ද කියන්නෙ."

මම නැගිට්ටා නෙවේ ඉන්දවුනා. මේ meeting එක මගඇරුනොත් අපේ company එකට වෙන අලාබෙ. දෙවියනෙ හිතද්දිත් ඇගහිරිවැටෙනවා. නැගිට්ට ගමන්ම මම දිව්වෙ washrooms  එකට. ඉක්මනට දත්ටික මැදගෙන මුනත් හෝදගෙන ආපු මම බබා ලෑස්ති කරලා තිබ්බ ඇදුම් ටිකත් ඇදගෙන ඕනි කරන documents ටිකත් අරන් පහලට දෙව්වා.

" බබා මම එනකම් පරිස්සමින් ඉන්න. මම අද meeting එක ඉවරවෙච්ච ගමන් එනවා. ලෑස්තිවෙලා ඉන්න ගමනක් යන්න. ඒනම් මම දැන් යනවා හරිද. "

මම ඒ ටික කියලා මගේ බබාගෙ සිනිදු තොල් දෙකට  පෙක් එකක් දීපු මම අද හවසට එයාට දෙන්න තියෙන සප්‍රායිස් එක මතක් වෙලා පොඩි හිනාවකුත් ආවා.

" හරි ඩැඩී ඔයා එනකම් මම පරිස්සමට ඉන්නම්. බායි"

"බායි බබා"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මොලේ කොලොප්පන් උනානම් සොරි වෙන්න ඕනි 😆

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොලේ කොලොප්පන් උනානම් සොරි වෙන්න ඕනි 😆

Bye👋
Love u ❤️
Ummmma💋

Kimlara🥀

𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Where stories live. Discover now