~07~

256 60 1
                                    

".................... ඊට පස්සෙ මම නැගුටිනකොට හිටියෙ පාලු කාමරේක මගේ ඇගම පණ නෑ වගේ දැනුනේ හැම තැනම තුවාල වෙලා. ටික වෙලාවක් මම එතනම හාන්සිවෙලා හිටියා ඇගේ අමාරුගතිය ටිකක් මගහැරුනම මම ඔලුව උස්සලා මගේ ඇග දිහා බැලුවා. එ.. එත්..එතකොට තමා දැක්කෙ මගේ ඇගේ එක නූල්පොටක්වත් නෑ කියලා මම හිටිය ඇදේ සුදු රෙද්ද පුරාම ලේ පාරවල්. ම්ම්..මගේ ඇගේ හැම අගලක් නෑරම හපාකාලා වගේ දත්පාරව ඒ හැමතැමනක්ම තුවාල වෙලා ලේ එනවා."

එයා අඩන අතරෙම ඒම කියද්දි මට ඒ මිනිහා ගැන ආවෙ කේන්තියක්. එ නරුමයා කොහොමද මේ වගේ අහිංසකයෙක්ව රේප් කරන්නෙ. මම ටික ටික එයා ලගට ගිහිල්ලා එයාව තුරුල් කරගත්තා.

"ඔයා ඕනතරම් අඩන්න .ඔයාගෙ දුක නැතිවෙනකම් අඩන්න මම මුකුත් කියන්නෑ. ඒත් ඔයාගෙ මේ වටිනා ජිවිතය නැති කරගන්න එපා. ඔයා වගේ රේප් වෙච්ච් අය ඕනි තරම් මේ ලෝඑ ඉන්නවා. ඒත් එයාලා හැමොම නිතියෙන් ඒ දේ එයාලට කරපු මිනිස්සුන්ව අල්ලලා දෙන්නැතුව මැරුනනම් එයාලා තව කී දෙනෙක්ට ඒ වගේ කරයිද. ඒ නිසා ඔයා ජිවිතය නැතිකරගන්න එක් නෙවෙ කර්ණ්න් ඕනි නිතිය ඉදිරියට ඒ නරුමයව ගෙනියන එක. නැත්තම තව අසරණයො කීදෙනෙක්ට එයා ඒම කරයිද නේද? ම්ම්ම්"

එයා මම කිව්ව දේට ඔලුව වනලා ඒදේ පිලිගත්තා.ආපහු එයා කතාකරේ ඇස් දෙකෙන් වැටෙන කදුලු පිහිදගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ආපහු එයා කතාකරේ ඇස් දෙකෙන් වැටෙන කදුලු පිහිදගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද ඩබල් අප්ඩේට්🌝

BYE👋
LOVE u ❤️
UMMMAA 💋

Kimlara🥀

𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Where stories live. Discover now