~05~

285 63 0
                                    

මම දුවගෙන ගිහිල්ලා කෙලින්ම නතර උනේ පාලම උඩ ඉදන් හං ගග දිහා බලාගෙන ඉන්න පොඩි කොල්ලෙග් ගාවින්.
මම හිතන්නෙ එයා අඩනවා.සැරෙන් සැරේට උඩ පහල යන උරහිසුත් පොඩි පොඩි ඉකිගැසීමුත් එක්ක මට ඒක තේරුනා.
තත්පරයක්වත් පරක්කු නොවුන මම ඉක්මනට එයාගෙ ඉනෙන් අල්ල ගත්ත මම එයාව මගේ පැත්තට ඇද ගත්තා. නැත්නම් මෙලහකටත් එයා හං ගගට පැනලා මනුස්සයෙක්ට ලැබුන වටිනාම ආත්මයක් විනාස කරගන්නවා.

ටිකක් වෙලා ඉදපු  එයා එයාගෙ හඩ අවදි කලා.

"ඇයි මාව බ්.. බෙරගත්තෙ අ.. ඇයි මට මෙතනින් පල්ලෙහාට පනින්න දුන්නැත්තෙ"
එයාගෙ කටහඩ වෙව්ලනවා.

" ඔයාට මොන වගේ ප්‍රශ්නයක් තියෙනවද කියන්න මම දන්නෑ. ඒත් ඔයා ඔයාට හම්බෙච්ච වටිනා ජීවිතයක් නැති කරගන්න හැදුවෙ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්නම් එක කතා කරලා විසද ගන්න. ඇයි මේවගේ පිස්සු වැඩ කරගන්න හදන්නෙ. දන්නවද මට වෙච්ච දේවල් ඒවත් එක්ක බැලුවොත් මම මැරිලා අවුරුදු 3 ක් වෙනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න. මම පුලුවන් විදියකට ඔයාට උදව් කරන්නම්."

එක හුස්මට කියාගෙම ගිහිපු මම මගේ දිහා බලාගෙන ඇස්වල කදුලු පුරවන් ඇස් බෝල කරන්  ඉන්න පුංචි හාපැටියෙක් වගේ ගොඩක් හුරතල් ඒ පුංචි හා පැටියා දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට එයා ආපහු එයාගෙ වෙව්ලන කටහඩින් මට කතා කලා.

එක හුස්මට කියාගෙම ගිහිපු මම මගේ දිහා බලාගෙන ඇස්වල කදුලු පුරවන් ඇස් බෝල කරන්  ඉන්න පුංචි හාපැටියෙක් වගේ ගොඩක් හුරතල් ඒ පුංචි හා පැටියා දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට එයා ආපහු එයාගෙ වෙව්ලන කටහඩින් මට කතා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Where stories live. Discover now