~06~

256 61 2
                                    

"ඔයාට කියන්න පුලුවන් ඒත් ඔයා දන්නවද මට මගේ වටිනම දේ නැතිඋනා. මම පොඩි කාලෙ ඉදන් අනාතනිවාසෙක හැදුනෙ. පොඩි කාලෙ ඉදන් මට කාහෙවත් ආදරයක් ලැබුන්නැ.මගේ දුක කියන්න කවුරුත් නෑ.එතකොට ඔයා කියනවා වගේ මට මගෙ දුක කියාගන්න කවුරුත් හිටියෙ නෑ මෙච්චර කාලයක් මම මගේ දුක හිත ඇතුලෙම හිරකරන් කාටත් හොරෙන් තනියෙන් ඇඩුවා. අවුරුදු 18ක් උනාට පස්සෙ මාව අනාතනිවාසෙනුත් එලියට දැම්මා. මට ඉන්න තැනකට තිබ්බෙ එතන විතරයි. ඊට පස්සෙ මම කැෆේ එකක පාට් ටයිම් ජොබ් එකක් කරා."

එයා අඩ අඩම එක දිගට කියාගෙන ගිහිල්ලා නතර කලා.ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්ත එයා ආපහු එයාගෙ කතාව කියන්න පටන් ගත්තා.

" දන්නවද මම පාට් ටයිම් ජොබ් එක කරන  තැනට හැමදාම මනුස්සයෙක් එනවා ඇවිල්ලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මම එක එච්චර ගනන් ගත්තෙ නෑ ඒත් ඊයෙ මම කැෆේ එක වහලා යද්දි ඒ මනුස්සයත් මගේ පස්සෙන් ආවා. ඊ... ඊ..ට.. ඊට පස්සෙ..."












හිකි හිකි මොනා  උනාද දන්නෑ😆

ඊයෙ එකක් දෙන්න හිටියෙ දවසම ක්ලාස් තිබ්බා😪
මම පවු නේත ළමයි💔
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊයෙ එකක් දෙන්න හිටියෙ දවසම ක්ලාස් තිබ්බා😪මම පවු නේත ළමයි💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

BYE👋
UMMMAA💋
Love u ❤️

Kimlara🥀

𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Where stories live. Discover now