~08~

241 58 0
                                    

"ඒත් ඒ වගේ දෙයක් කරන්න මන් ලග සල්ලි නෑ .නීතියත් සල්ලි වලට නැවෙන කාලෙක මම වගේ මුකුත් නැති අනාතයෙක් නීතියෙ උදව් පතාගෙන ගියාට මට වෙන්නෙ එතනදිත් අසරණ වෙන්න."

" කවුද කිව්වෙ ඔයා තනියෙන් නිතිය ඉදිරියට යනවා කියලා. අද ඉදන් ඔයාගෙ  හැමදේකදිම මම ඔයත් එක්ක ඉන්නවා. අද මේ මොහොතෙ ඉදන් ඔයා අනාතයෙක් නෙවෙ. ඔයා යමු මාත් එක්ක අපේ ගෙදර." මම කිව්වෙ එයාගෙ ප්‍රතිචාරය හොද එකක් වේවි කියන බලාපොරොත්තුවෙ.

" එ..... එඋනත් ඔයාගෙ පවුලෙ අය කැමති වෙයිද මමවගේ කෙනෙක් ඔයාලගෙ ගෙදර ඇවිල්ලා නතර වෙනවට."

ඒක කිව්වම මට ලාවට හිනාවක් ගියා.
" මට පවුලක් හිටියා මීට අවුරුදු තුනකට කලින්. දැන් මට ඉන්නෙ මම විතරයි. අනික මට විශ්වාසයි මගේ ඔම්මයි අප්පයි හිටියනම් එයාලත් ඔයාට එයාලගෙම දරුවෙක්ට වගේ සලකයි.ඔයා කැමතිද එන්න මාත් එක්ක."

එයා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ එයා කිව්වෙ මේ වගේ දෙයක්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

 ඊට පස්සෙ එයා කිව්වෙ මේ වගේ දෙයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පරක්කුයි නේත🙂

Bye👋
Love U❤️
Ummmma💋

Kimlara🥀

𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Where stories live. Discover now