~12🔞~

358 59 7
                                    

වෙඩින් එකේ හැමෝම කට්ටිය විසිර ගියාට පස්සෙ මායි බබායි ආවෙ අපිබ්දෙන්නගෙ හොටෙල් රූම් එකට.

@ Hotel Room

මගේ බබා කොච්චර ලස්සනයිද කියනවනම් මට දැනුනෙ මුලු ලෝකෙම එක තැන නතර වෙලා වගේ හැගීමක් ..
අහිංසක බෝල ඇස් , ලැජ්ජාවෙන් රතු වෙලා තියන රෝස පෙති වගේ කම්මුල් , නා දලු වගේ දිලිසෙන රෝස තොල් .. මම කෝමද මේ දේවල් බලාගෙන තවත් ඉවසන්නේ ..

මම බබාගෙ ලගට ගිහින් එයාව මගේ ඇගට තද කරගෙන එයාගෙ රෝසපාට තොල් දිහේ බැලුවෙ .. ඒ තොල් වල රස බලන්න අවසර ගන්න වගේ ..
ඒක තේරුන එයා ඇස් දෙක පියාගෙන මට අවසර දුන්න ගමන් මම කරේ එයාගෙ ඒ නාදලු තොල් මගෙ තොල් වලින් අල්ලගත්ත එක ..

මම මාරුවෙන් මාරුවට මගේ බබාගෙ උඩ තොලයි යට තොලයි රස බැලුවෙ ... මගේ බබාත් මගේ බෙල්ල වටේ අත් පටලවගෙන හාදුවට ප්‍රතිචාර දක්කවන අතරෙදිමයි ..

මම හාදුව අතරින්ම එයාගෙ යටිතොල හැපුවෙ .. හාදුව ගැඹුරට ගෙනියන්න අවසර ඉල්ලමින් .. ඒ ඉගිය තේරුම් ගත්ත එයා .. එයාගෙ කට ඇරලා .. මට එයාගෙ රස බලන්න දුන්න ගමන් ... මම එයාගෙ කට ඇතුලෙ රස බලන්න ගත්තෙ හරිම ආසාවෙන් ...

~ අහ් ට් .. ටේ ~

එන්න එන්න හාදුව උණුසුම් වෙද්දි . මගෙ බබාගෙ කටින් හීන් කෙදිරිල්ලක් පිටවුනේ දැනුන වින්දනයට කියලා දන්නවා .. ඒත් එක්කම මගේ හැගීමුත් තවත් ඇවිස්සුනේ .. මගේ සාමාජිකයාට වගේම එයාගෙ සාමාජිකයටත් පණ ලබා දීලා ...

හාදුව අතරින්ම මම බබාව වඩාගෙන ඇදට ගිහින් .. එයාව ඇද උඩින් තියලා .. නිරුවත් වෙන්න ගත්තෙ .. එයාවත් නිරුවත් කරන ගමන් ..

ඒ ඇග දකින දකින වාරයක් ගානෙ මට හිතෙන්නෙ එකම දෙයයි .. ඒ .. එයා සර්වසම්පූර්ණ දේව දූතයෙක් .. ඇත්තටම එයා කොච්චර ලස්සනයිද කියලා කොයාගන්න බැරි තරම් .. රෝස මල් පෙත්තකටත් වඩා සිනිදු හම , කිසිම කැලලක් , අඩුපාඩුවක් නැති ඇග .. එයා ඇත්තටම කිරිගරුඬ පිළිමයක් ..

ටිකක් වෙලා බබාගෙ ලස්සන ඇග රස විදපු මම .. පහලට නැමිලා එයාගෙ නලල උඩින් හාදුවක් තියලා .. ඒ ඇස් දිහා බැලුවෙ .. ඊලගට කරන්න යන වැඩේට අවසර ඉල්ලන්න වගෙ ... ඒක තේරුම් ගත්ත එයා ඔලුව වනලා මට අවසර දුන්නේ රතුවුන මූනත් එක්ක ලැජ්ජාවෙන් හිනාවෙන ගමන් ..

මමත් යන්තම් හිනාවෙලා ... හිමින් එයාට ඇතුල් උනේ .. එයාට පුංචි වේදනාවක් දැනෙද්දි උනත් ... ටික වෙලාවක් යද්දි ඒක අපි දෙන්නටම වින්දනයක් උන බව .. අපේ සිරුරු ගැටෙන ගඩින් වගේම .. කාඹරය පුරා විසිරුණු දෙන්නගෙම වින්දනාත්මක කෙදිරිලි හඩවල් සාක්ශි දරන්න පුළුවන් ..

පැය ගානකට පස්සෙ මගේ බබා පස් වෙනි පාරටත් එයාගෙ වින්දනය පිට කරද්දි .. මම තුන්වෙනි පාරට මගේ වින්දනය එයාගෙ ඇතුලෙම පිට කරලා .. එයාගෙන් ඉවත් වෙලා .. එයත් තුරුල් කරගෙනම නින්දට වැටුනා ..

එදා දවසෙ අපින් දෙන්නා අපේම ලෝක වල තනිඋනා. අන්තිමට අහම්බෙන් හම්බුන එයා අදුරු වෙලා තිබ්බ මගේ ලෝකෙට හදක් වෙලා ඇවිල්ලා එලිය කලා.  මගේ කුකී දැන් හැමදාටම මගේ. ජීවිතයේ ඉස්සරහට මොනතරම් අභියෝග ආවත් මම එයත් එක්ක ඒව ජයගන්නවා. මොන ප්‍රශ්නයක් උනත් මම ඒවැයින් මගේ හා පැටියව ආරක්ෂා කරනවා.මම අන්තිම හුස්ම හෙලනකම් මගේ පණ වගේ මම මගේ මේ පුංචි දේවදූතයව පරිස්සම් කරනවා කියලා මටම පොරොන්දු උනා.

අපි දෙන්නා ඉදිරියටත් මේ වගේම ආදරෙන් ජීවත් වෙනවා.මැරෙනකම් අනිත් කෙනාගෙ දුකෙදිත් සතුටෙදිත් එයා ලගටම වෙලා හැමදේකෙදිම ශක්තියක් වෙලා ආදරෙන් ඉන්නවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මැරෙනකම් අනිත් කෙනාගෙ දුකෙදිත් සතුටෙදිත් එයා ලගටම වෙලා හැමදේකෙදිම ශක්තියක් වෙලා ආදරෙන් ඉන්නවා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

MissYoongi351THANKS  AKKI මේ කොටස ලියලා දුන්නට 🥰

අදින් කතාව ඉවරයි. වෝට් කරපු කියවපු හැමෝටම thanks

මෙක මගේ දෙවනි ff එක පලවෙනි එක ඔතරීලා දෙන්නෙක් එක්ක ලියන්නෙ. ඒනිසා මේක මම තනියෙන් ලිව්වා😁

මේ කොටස අපේ හිතහොද අහිංසක සුකුමාල  ඕතර් අක්කා  ලියලා දුම්නැත්තම් මම අනාතයි🙂💔

ඒ නිසා මැරිලා දාසක් යනකම් අක්කට ආදරේ😌❤️

ඒනම් මම ගියා😊

කතාව ලස්සන නෑ තමයි ඉස්සරහට තව ඒවා ලියන්න හිතුනොත් අනිවාර්යයෙන්ම ලස්සනට ලියන්න පුලුවන් උපරිමෙන්ම උත්සාහ කරන්නම්

BYE👋
LOVE U ALL❤️
UMMMMA💋

Kimlara🥀

𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Où les histoires vivent. Découvrez maintenant