~11~

238 52 0
                                    

"In the name of God, I, Kim Taehyung, take Jeon Jungkook, to be my husband, to have and to hold from this day forward, for better, for worse, for richer, for poorer, in sickness and health, to love and to cherish, until we are parted by death. This is my solemn vow."

Yes,Today is the day,මගේ බනී මගේ වෙන්න යන දවස,ඔව් එයා වෙන කාගෙවත් නෙවේ මගේ මගේ මගේ.........,
මන් එයාව කාටවත් දෙන්නෙත් නෑ ,එයාව කාටවත් මගෙන් ගන්නත් බෑ

ලස්සන ම ලස්සන white colour full suit එකට,මගේ බනීව පෙනුනෙ ප්‍රින්ස් කෙනෙක් වගේ,ජින් ඔප්පාගෙ අතත් අල්ලන් හෙමින් හෙමින් අල්තාරය උඩට ඇවිල්ල මගේ ඇස් දෙක දිහා බලාගෙනම මගේ අත් උඩින් අත් තිබ්බෙ ලොකුම ලොකු හැඟීම් ගොන්නක් ඇස් වල පුරෝගෙන,

බනී..,එයාගෙ ලස්සන කියුට් eyes, රෝසම රෝස පාට කම්මුල්, ස්ට්‍රෝබෙරි ලිප්ස්, ආ......මාව පිස්සු වට්ටන සුවඳ සේරම මගේ ඇස් 2 ලඟ මේ විදියට පල්ලියේ අල්තාරය උඩ, එකිනෙකාගෙ අත් අල්ලන් වශීවෙලා වගේ ඇස් දිහා බලන්,කවදාවත්ම මේ අත් දෙක අතෑරගන්නෙ නෑ මම දිවියන්ගෙ නාමෙන් දිවුරනවා,මරණය තෙක් එකට,

චාරිත්‍ර සේරම කරලා මුදුත් මාරුකරලා ඉවර උනාට පස්සෙ දැන් එලඹිලා තියෙන්නේ අන්තිම වගේම මන් පුන පුනා බලන් හිටිය අවස්තාව

Now you both can kiss ,  කියලා ෆාදර් කියද්දි

මන් හිමීට එයාගෙ ලිප්ස්වලට පාත් වෙලා මල් පෙත්තක් වගේ හිමීට එයාගෙ ස්ට්‍රෝබෙරි ‍රස ලිප්ස් කිස් කරේ මුලු හෝල් එකේම හිටපු කට්ටිය නැගිටලා මල් පෙති විසික් කර කර ඔල්වරසන් දෙද්දි,,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඊලග කොටසෙන්  ටිකට් නැතුව පැණිහද බලන්න යමුතේ🌚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊලග කොටසෙන්  ටිකට් නැතුව පැණිහද බලන්න යමුතේ🌚

BYE 👋
Love u ❤️
ummmaa 💋

Kimlara🥀

𝐌𝐨𝐨𝐧 𝐋𝐢𝐠𝐡𝐭 𝐋𝐨𝐯𝐞𝐫𝐬Where stories live. Discover now