chapter 3

361 90 7
                                    


-පසුදින-
~In the park house
@the morning ~

"අප්පා...අප්පා ඔයා කෝ "
උදෙන්ම පාක් පවුලේ එකම දුව ගේ දෙවනත් කරන්නේ එයාගේ අප්පාව හොයාගන්න...

"මෙලි...මන් කැබින් එකේ දරුවෝ"
පාක් තමන්ගේ කැබින් එකේ ඉදන් කෑගැහුවේ තමන්ගේ දුවට හොයාගන්න පහසු වෙන්න....කැබින් එකේ දොරත් ඇරගෙන ආව මෙලී දුවලා ගිහින් පාක්ගේ බෙල්ල බදාගත්තා....

"අප්පා ගෙදර ඉන්න දවසටවත් ඔය ෆයිල් පැත්තකට දාන්නකෝ අනේ...ඔෆිස් එකට ගියත් ගෙදර හිටියත් අප්පා දවසෙම ඉන්නේ කැබින් එක අස්සේ"
මෙලී මූනත් ඇදකරගෙන කියද්දී පාක් මෙලීව ලග තිබුන පුටුවකින් ඉන්දවලා මෙලීගේ අත්වලින් අල්ල ගත්තා......

"අප්පාට වැදගත් වැඩක් තියෙනවා මෙලී....මොනාහරි ඕන නම් කියන්න"

"අප්පා මට කා එකක් ඕනේ"
මෙලී අහින්සක මූනක් මවාගෙන කතා කරද්දී පාක් හිනාවෙලා මෙලීගේ ඔලුව අතගෑවා...

"මගෙන් අහ අහ ඉන්න දෙයක් නෑනේ මෙලී අප්පා කියලා තියෙනවා නේද ඔයාට ඕන දෙයක් ඕන වෙලාවක ගන්න කියලා"
පාක් කියද්දී මෙලී හිනාවෙවී ඔලුව උඩපහල හොලවලා පාක්ට කිස් එකකුත් දීලා කැබින් එකෙන් එලියට දිව්වේ ලෑස්ති වෙන්න..

Park meli අවුරුදු 27ක අහින්සක කටකාර චරිතයක්... park industry එකේ එකම අනාගත හිමිකාරිය...ඔම්මා නැතුව තනියම හැදුන නිසා පාක්ගේ ආදරේ නොඅඩුව මෙලීට ලැබුනා..ඒ ආදරේ ප්‍රතිපලයක් විදියට මෙලී ඉල්ලන හැමදේම එයාට හොදින් හෝ නරකින් අයිති උනා....

හීනී පටි ගිය කලු ගවුමක් ඇදලා දිග කොන්ඩේ කඩාහැලෙන්න දාලා බෑග් එකත් අරගෙන මෙලී ගෙදරින් එලියට බහිද්දිම ගාඩ්ලා හතරදෙනෙක් මෙලීව වට කරගත්තා....porscheඑක තනියම Drive කරපු මෙලීගේ වටේටම තවත් කැබ් පහක විතර ආරක්ශාවක් යෙදිලා තිබුනා....
_____________________

"හ්යොන් කුකීට වැඩේ කරගන්න පුලුවන් වෙයිද"
ජීමින් යුන්ගිගෙන් ඇහුවේ දෙන්නා කා එකක් ගන්න යන ගමන් ඉද්දී....

"ජීන් හ්යොනුත් ගියානේ ජීමිනා ඒනිසා අවුලක් නැතිවෙයි..අනික අපිත් යනවනේ තව ටිකෙන්"
BMW එක ධාවනය කරන ගමන්ම යුන්ගි පිලිතුරු දුන්නා......BMW එකක් තියාගෙන තව කා එකක් ගන්න හදන්නේ යුන්ගියාට ඕන තනි අයිතිය තියෙන එයාගෙම කා එකක්..BMW එක යුන්ගිටත් කුකීටත් දෙන්නටම අයිතිය තිබුන කා එකක්.....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now