Does she have a boyfriend?🙄

701 134 11
                                    

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

ජින් උදේ පාන්දරම    ඈලි මෑලි කර කර දොර ඇරියේ කවුරු හරි ආපු නිසා.

🐹" උදෙන්ම කවුද ආ මේ නීහානෙ 🙂 ගුඩ්මෝර්නින්ග් කිව්ව එහෙනම්"

💐" ගුඩ්මෝර්නින්ග් සර්"

🐹" සර් කියන්න එපා නීහා ඔප්පා කියන්න 😌"

💐" හරි ජින් ඔප්පා කෝ අර  වල් පූස් තඩියා"

එහෙම කියලා  නීහා  ගෙ අස්සට ඔලුව දික් කලා.

🐹" මොකක් මෙහෙ පූසො නෑනෙ 🙂"

💐" නෑ නෑ අර  යුන්ගි සර් 😐"

🐹" ආහ් එයා  ඇති අර උඩම තට්ටුවෙ දෙවෙනි කාමරෙ ගිහින් බලන්නකො "

💐" හරි ඔප්පා"

නීහා එහෙමම   හිමින් සැරෙ කාමරේට ගියා.ගිහින් යුන්ගි ගේ ඇද ගාවට ගියා.

💐" cute  "

💐" පිස්සුද නීහා  ගොනා බූරුවා මී හරකා  . ඇස් දෙක චෙක් කරගනින්"

💐" ආර්  ගුඩ්මෝර්නින්ග් නැගිටින්න"

🐱" අනෙ හියුන්ග් ඉන්න දෙන්නකෝ 🤧"

💐" (කියුට්) සර් මම.හියුන්ග් නෙමෙයි  yoori "

🐱"  ආහ්  yoori"

එහෙම කියලා යුන්ගි   ඇදුනුත් අරන්  wash එකක් දාගෙන එන්න ගියා.

💐" 🙄 හරිම අමුතුයි "

Yoori  එහෙමම ඇදෙන් වාඩිවෙලා   මේසේ උඩ තිබුනු ඇපල් ගෙඩියකුත් අරන්  කකා phone එක එබුවා. ඇපල් ගෙඩිය කාලා ඉවරවුනු ගමන්ම වගේ  ආයිත් යුන්ගි ආවා.

🐱" මේ හ් මගෙ ඔලුව  පිහදාන්න පුළුවන් ද  😐"

💐" හෑහ්" නීහා ඔලුව උස්සලා බැලුවා. එතකොට   කොන්ඩෙන් වතුරත් බේරි බේරි  යුන්ගි හිටියා.

🐱 " බැරි නම් කමක් නෑ මම නිකන් ඇහුවෙ "

එහෙම කියලා පිහදාගත්තා.

💐" සර්    😐"

🐱" ආහ්"

💐" නෑ  මේසෙ උඩ ඇපල් ගෙඩියක් තිබ්බා මට නොදැනිම කැවිලා 🙄😐"

🐱" ආහ් මම ඇපල් කන්නෙ නෑ "

එහෙම කියලා     සුගා කාමරෙන් එලියට ගියා.

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now