Oh my heart 😥

614 121 20
                                    

Next day

Neeha's pov 💕

ඇත්තටම ඇයි අප්පා ඊයෙ බොසා යි ඔන්නියි හෙම මම දිහා කන්න වගෙ බලන් හිටියේ 🙄. සැකයි නීහා සැකයි මාව රේප් කලාවත්ද ශිකේ නීහා උබ නම් කැතයි ආ.


🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

🐯" ආහ් නීහා කොහොමද ඉතින් 😙"

දොර අරියි කියලා හිතුවෙ ජින් ඔප්පා ඒත් මේකානෙ ඇරියෙ මුගෙ මේ මනමාල බැල්මමයි හරි යන්නෙ නැත්තෙ 🙄.

💐" ඔහ් හායි ටේ කොහොමද ?"

🐯" අවුලක් නෑ යුන්ගි හියුන්ග් ව ඇහැරවන්නනෙ ආවේ 😂😂බලාගෙන උට ජලභීතිකාව"

මම ලාවට හිනාවකුත් දාලා යුන්ගි සර්ගේ රූම් එකට ආවා ඒත් එතකොට සර් නම් හිටියේ නෑ .

💐" මේ පූස් තඩියා අතුරුදහන් වුනාවත්ද?"

මම එහෙම හිතලා ටිකක් එයාගෙ කාමරෙ වටෙ ඇවිද්දා. එක පාරටම කවුරු හරි පිටිපස්සෙ ඉන්නවා වගෙ නිසා හිමීට හැරුනා. දෙයියනේ 🤒🥵.
මම ආයිත් ඉක්මනට අනිත් පැත්ත හැරුනා.

හත්තිලව්වේ 🥵🤒🤒. මම මැරුනා.


Time passed 💕

💐" sir යන්නෙ නැද්ද ශොපින්ද කොහේ"

🐱" ඔහ් හරි යමු. ඒත් ඔහොම බලන්න එපා 🙄 අපෝ බය වෙලා මොකෝ"

සර් නම් කියයි 🤒🥵.තව පොඩ්ඩෙන් මට දහ අට වන්නම් නටන්න වෙනවනෙ.

සර් මාවත් ඇදගෙන ශොපින් මෝල් එකට ගියා . ඊටපස්සෙ ගවුම් තියෙන හරියට අරන් ගියා. හෑහ් මුට මොකටද ගවුම් හැබැයි ඇන්දාම පට්ටෙට ඉදියි 🙄😂.

🐱" මොනාද මම දිහා බලන් කල්පනා කරන්නෙ"

😑ඕහ් මම එයා දිහාද බලන් හිටියේ අයියෝ වස ලැජ්ජාවයි.

💐" ක කවුද ඔයා දිහා බලන් හිටියේ මම බැලුවෙ අර පිටිපස්සෙ ඉන්න කෙනා දිහා අර "

මම පිටිපස්සෙ තිබ්බ ඩමියක් පෙන්නුවා.

🐱" අනෙ අනේ 😂😂😂"

ඊටපස්සෙ එයා ලස්සන ෆ්‍රොක් එකක් ගත්තා ම්ම්ම් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට වෙන්න ඇති 🙄 මට මොකෝ.ඔහ් ඒත් එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනේ.

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now