She is my best friend😘.

595 118 34
                                    


Author pov 💕

ඔහ් ඔහ් ඔහ් ඔහ් ඔහ් ඔහ් ඔහ් ඔහ් ඔහ්

(   ඒක අර කතාවල හෙම දාන්නෙ අන්න ඒ විදිහට දැම්මෙ හොදෙ 🤒😂)

සතියක්ම ගෙවිලා ගියා ඇත්තම කිව්වොත් නිවාඩු දවසේ  සුගා නම් හිටියේ    දවසම කල්පනා මූඩ් එක ගහලා   ඒකත් එයාගෙ පෝන් එකේ තිබ්බ නීහාගෙ පොටෝ එක දිහා බලාගෙන . නීහාත්  එ අතර කලේ සුගාගෙ  පොටෝ එකක් දිහා බලන් හිටපු එක ඕතර් කලේ   ඒ දෙන්නා දිහාම බලන් හිටපු එක මේ අතර ඉතින් ටෙයියාත්  නීහාට ලයින් දානෝ 😂.



අද  නීහා  ආවේ තවත් කෙනෙක් එක්කන්.

🌸" උබට ශුවර්ද බන්  මේක හරියයි කියලා"

💐" තොට මාව විස්වාස නෑ නේද"

🌸" නැති  නිස තමයි ඇහුවෙ මේ ඒක නෙමෙයි මොකෝ උබ  ඊයෙ දවසම පෝන් එක දිහා බලාගෙන හිනා වුනේ ආහ් 😂😂 කොල්ලෙක් වත් සෙට්ද?"

💐" පිස්සුද බන්"

නීහව ටිකක් රතු වුනා.

🌸" කෝ දීයන් බලන්න"

එහෙම කියල   ඒ කෙල්ල   නීහාගෙ පෝන් එක කඩාගත්තා. ඔව් මිත්‍රවරුනි  එක්කෙනෙක් රතු වෙලා 😂😂.

🌸" ආවුස් අප්පා කවුද මේ පොර  😎" මගෙ බෙස්ටිගේ හිත ගන්න තරම්"

💐" අයියෝ නැ නෑ බන් ඔය සර්ගේ එක මම වැඩ කරන තැන එයා කිව්වා එයාගෙ පොටෝ එකක තියාගෙන ඉන්න කියලා   "

🌸" ආහ් ඒක මිසක් මේහ් මගෙ බොස  හැන්ඩිද දන්නෙ නැ නේද "

💐" දන්නෙ නැ හැබැයි "

💐"ඔයා හිටපන් ඔහොම මම   ගිහින් බොසාව ඇහැරවන් එන්නම්කෝ හොදේ"

🌸" හරි  බොක්ක උබ යන්නෙ නිකන් මේ උබේ ගේ වගේනේ"

💐" මගෙ නෙමෙයි මගෙ ඔප්පාගේ"

ඒ පාර  එයා බැලුවේ මේ මොන හරුපයක්ද වගේ.

🌸" එකපාරට ඔප්පලා කොහින්ද?"

💐" යමුකො යමුකො මම පෙන්නනන්නම්. ඔයා මෙතන ඉන්න  ජින් ඔප්පා මම ආවෝ"

🐨" අහ්  නිහා කොහොමද ?"

💐" හොදයි ජුන් මෙ ඉන්නෙ මම කියපු කෙනා 😂😂 මෙයාගෙ නම එමා"

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now