Happy wedding life ❤️

615 115 11
                                    


Author pov 💕

💐" මොකක්ද ?"

🐱" මාව දාලා යන්න එපා 🥺"

💐" නෑ සර් දාලා යන්නෙ නෑ "

🐱" ප්‍රොමිස්?"

💐" පින්කි ප්‍රොමිස් 😊"

නීහා මේ වෙලේ ඒක කිව්වේ  හදවතටම එකගව.

ඊටපස්සෙ සුගා    ගිහින් වොශ්  එකක් දාගෙන    ඇදුමකුත් ඇදගෙන පහලට ඇවිල්ලා කට්ටියම ඉස්සරහා    නීහාව හග් කලා. 

🐱"😊 යමු"

💐" දේ සර් ඒත් පොඩ්ඩක් ඉන්න"

🐱" වේ?"

💐" ජින් ඔප්පා කෝ  එමා"

🦄" දැන්ද එමාව මතක් වුනේ 🙂 අන්න ටෙයියා ගියා එයාවත් එක්කගෙන"

💐" අහ් එහෙනම් කමක් නෑ"

🐱" එහෙනම් යමු නේද යූරි"

එහෙම කියලා සුගා නීහාගෙ අතිනුත් අල්ලන් ගියා.

🐹" උන් දෙන්නා ලව්ද බ්‍රෝ"

🐥" සැබෑ විස්තරේ දන්නේ     හොබ්බායියා විතරයි "

🦄" අන්න ඒකනේ ගැම්මක් ගැම්මාක්"

🐰" 🤧අඩේ අගෙ නොකර කියපන්කෝ"

හොබී ඉතින් එදා වුනු සිද්දිය ලුනු ඇබුල් දාලාම කිව්වා 🙂.

🐹" මරු   සුගා ආයිත් තනි වෙන එකක් නෑ මට නීහා ගැන විස්වාසයි"

🐰🦄🐥" අපිටත්"

Neeha pov 💕

ඇත්තටම දැන් නම් මට පොඩි සතුටක් දැනෙනවා.

🐱" ඔයා එනවනෙ නෙක්ස්ට් වීක් නේද"

ඔව්  ඔයාව බලන්න තියෙයි නම් වේටර් කෙනෙක් වෙලා වගෙ හරි එනවා .

💐" දේ සර්"

සර් කෑල්ල කිව්වම මම දැක්කා මම දිහා බලලා රවනවා.

🐱" 🙂හරි"

💐" 😁😁😁😁😁😁"

🐱" මම ලෙඩෙක් නිසා මාව දාලා යන්නෙ නෑ නේද කවදාවත්ම"

💐" පිස්සුද සර් හැබැයි ඔය කතාව ආයිත් කිව්වොත් නම් තරහයි හොදේ"

🐱"  හරි 😁 මේහ් 🙂👉👈"

එයා මොකක් හරි මම දිහා බලාගෙන කියන්න හැදුවා.

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now