No i cant eonni 😪

640 126 18
                                    

🏵" සුගෝ කෙල්ල අඩනවද?"

🐱" අහ් දැන් නෑ ඔන්නි එයාට නින්ද ගිහිල්ලා 😂"

🐰" එයා නම් ගැලපෙනම සෙකට්‍රි කෙනෙක් හියුන්ග් "

🌼" ඔව් සර් ඒක නම් ඇත්ත"

සුගා එහෙමම කෙල්ලව   සෝෆා එකෙන්  තිබ්බා.

🐱" she is  amazing girl"

කුකි   චෝහිට ඇහැක් ගැහුවා.

🌼"  මේ මොකක්ද එයාගෙ කකුල තුවාල වෙලා නේද?"

🏵️" ඔව්මයි කවුරු හරි ගහලා වගෙ නිකන්"

🐱" 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄කවුද ඒ"

🐰" අපි නැගිට්ටාමම අහමුකො"

🌼" අහ් මම ආපු හේතුවත් අමතක වුනා නෙක්ස්ට් වීක්  එකට පස්සෙ වීක් එකේ මගේ වෙඩින් එක හොදෙ ඔන්න එන්න  මම නීහාටත් ඉන්වයිට් කරන්න හැදුවේ."

🐱" මම අද  කැම මෙහෙට ගෙන්නන්නම්"

සුගා එහෙම කියලා එතන හිටපු ඔක්කොටම ගෙන්නුවා  ටික වෙලාවකින් නීහා ඇහැරුනා.

💐" මොකද ඔයාලා ඔක්කොම කන්න වගෙ බලන් ඉන්නෙ 🙄"

🐱🌼🐰🏵️" 😂😂😂😂😂😂😂😂😂"

🐱" ඔයාට නින්ද ගියා ඒකයි මේ මැරිලද කියලා බැලුවේ "

💐" ගොන් පූස් තඩියා 😑"

🐰" 😂😂😂😂ලස්සන නම නීහා"

💐" වල් හාවා"

එහෙම කියලා නීහා කුකි දිහාට රැවුවා.

🏵️" පව් හැබැයි සර්"

💐" ඔහ් සර් යන්නෙ නැද්ද දැන්   lunch එක ගන්න"

🌼" නෑ නෑ අද ඔක්කොම ඉන්න නිස මෙහෙදි ගමු  අපි ගෙනාවත් එක්ක "

💐" සා වාව්"

🐱" ක් හ්ම් ක් හ්ම්  ඔයාගෙ කකුල තුවාල වෙලා තියෙන්නෙ  ඇයි?"

සුගා  නීහාගෙ සෙරෙප්පුව දිහා බලන ගමන් ඇහුවා . ඒ එක්කම නීහා කකුල  අස්සට ගත්තා  එයා ඇදන් හිටියේ දිහ skirt එකක් නිසා කකුල වැහෙනවා.

🌼" අපි කලින් දැක්කා නිහා ?"

💐" අනියෝ   මොකුත් නෑ  🤭 මෙච්චර කෑම තියෙන කොට ඇයි අනෙ ඔයාලා ඔහොම "

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now