Happy Ending 😂😂❤️

783 123 35
                                    

Author pov 💕

🐱" මැනික මම ඔයාගෙ සුග් මාව මතක නැද්ද ?"

💐" ඒ කවුද  😐"

🌾" ඒ ඔයා ආදරෙ කරන කෙනානේ"

💐" අනේ සෝනා  🙈 මගෙ  යොදොන්සේ   "

නීහා කැගැහුවේ සුගාවයි  සෝනාවයි දෙන්නවම කන්ෆියුස් කරමින්.

🌾" ඔ ඔයාට මාව මතකද??"

💐" ඔයාව අමතක වෙනවද සුදූ ඒම "

🐱" ඔයාට ඇත්තටම මාව මතක නැද්ද ?"

💐" කවුද සෝනා මේ පූස් තඩියා 🙄"

🌾" අයියෝ මේ ඉන්නෙ ඔයාගෙ ආදරවන්තයා"

💐" මට එහෙම කෙනෙක් නැනෙ"

🐱" 😔මාව මතක නැද්ද මැනික"

එහෙම කියලා සුගා දුකින් එලියට යන්න දොර ඇරියත් එක්කම දොරින් ආවෙ එමා, ටේ,සූහී  ,කුකි, ජින්,  චෝහි , නම්ජුන් ,හොබී, ජිමින් ඇතුලු පිරිස  .

🌸" අනෙ ඔයාට මොකද වුනේ  ඔන්නි"

💐" ඔයා කවුද මට කාවවත් මතක නැනෙ"

🌸" හැහ්"

සුගාත් එහෙමම හැරිලා බැලුවා.

🏵️" මොකක්ද අපිව මෙයාගෙ මෙමරි ලොස්ට් ද?"

🌼" වෙන්න බෑ  "

💐" මොකද වෙන්න බැරි  මෙ මට අමතකයිනේ"

🌸" යා ගෑනියෙ  විහිලු කරන්න එපා බල්ලා"

💐"අනෙ මම බොරු නෙමෙයි කරන්නෙ    එමා  සුගා කියන්නකෝ මට අමතකයි කියලා"

🐱" මොකක් ඔයාට මාව මතක ද 😃"

සුගා ආයිත් හැරිලා ඇවිත් නීහාව බදාගත්තා.

💐" ඌයී"

🐱" අනේ මියානෙ මැනික  😐"

💐" කමක් නෑ"ලමයි

05 years later

කාලය ඉක්මනට ගියා.සෝනා  කරපු වැරදි වලට සමාව ගත්තා . ඒ වගේම එයාට ජොබ් එකකුත් හම්බුනා. බිස්නස් ඉහල ම තත්වෙක පැවතුනා.  ජින්ටයි   චෝහිටයි ලමයි දෙන්නෙක් ඉන්නව දැන්. එමායි ටේයිත් ආයිත් යාලුවෙලා මැරි කලා.

ජන්කුකා  යි සූහිත්   මැරි කල.නම්ජුන්  හොබීගේ  නූනාව මැරි කලා.  හොබී නම්  ඉතින්  ටේගේ නංගිව  මැරි කලා 😂😂.

එතකොට අපේ  සුගායි නීහායි උන් දෙන්නා නම්  පුළුවන් ඉක්මනට මැරි කලා දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා ඔව් දෙන්නම twins ලා 😂😂.

නිමි..............

කතාව අවුල් වගේ නේද .පොඩිත් එක්ක.

කමෙන්ට් එකක් දාගෙන යන්න.

ඔන්න හැපි එන්ඩින්ග්  දුන්නා.සෑඩ් එන්ඩින්ග් දෙන්න හැදුවට බෑනෙ ඉතින් ඔයාලා එක්ක  😐..

කතාව දාපු දවසෙ ඉදන් වෝට් කමෙන්ට්  කර කර මාත් එක්ක හිටපු  හැම රීඩර්ස් කෙනෙක්ටම ස්තූතියි ❤️😘.

මේක  එච්චර ලස්සන නැති විකාරයක් වගෙ වුනාට  ඒකට  1 K  අරන් දුන්නාට ස්තූතියි.

ඒ වගේම මට කතාව දාන්න බැරිවුනු දවස් වල  කතාව දාපු

Jen__1    ,So_young123      දෙන්නටත් ස්තූතියි.

පරිස්සමෙන් ඉන්න සරංන්ග් හේ 😘 .

ඉක්මනට කතාවක් දෙන්න බලන්නම් ඒත් ඊට කලින්  My cute love  එක   ඉවර කරලා ඉන්න ඕනි 😐

ඉක්මනට කතාවක් දෙන්න බලන්නම් ඒත් ඊට කලින්  My cute love  එක   ඉවර කරලා ඉන්න ඕනි 😐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දෙකටම ස්තූතියි 😊❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දෙකටම ස්තූතියි 😊❤️

මගෙ හයවෙනි කතාවත් comPLETED 

You've reached the end of published parts.

⏰ Last updated: Jan 10 ⏰

Add this story to your Library to get notified about new parts!

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now