I want to drive car 🚗

567 118 12
                                    

🐱"  yoori ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"

💐" නෑ ඇයි සර්"

මම  මගෙ හිතේ තිබුනු ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා. හම්මො එයාට නෑ ඒ කියන්නෙ ඔව් මම දැන් එයාට කැමතියි ලූ.   දැනට එයාව හම්බවෙලා  දවස් හතරක් වගේ  ඒ දවස් හතරේ එයා මාව හුගාක් වෙනස් කලා.


🐱" නිකන්  ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියොත් මේ ජෝබ් එක කරන්න අමාරුයිනේ"

💐" අනියෝ සර් මම  උටත්  බෙල්ල උලුක් වෙන්න ගහලා හරි සර්ව බලන්න  වැඩට එනවා ඔහ්"

නීහා  වැරදි දෙයක් කියවුනා වගේ අත් දෙකෙන් කටත් වහගෙන  මගෙ රූම් එකෙන් දිව්වා 😂.

පිස්සු කෙල්ල. මාව බලන්න එනෝලු ඒ  කියන්නෙ එයා මට කැමත්වත්ද🙄🙂ඔහ් මරුනේ  .නැ නෑ සුගා  අයියෝ.

ටික වෙලාවක් මම එයා දිහා බලන් හිටියා  මගේ   කැබින් එකෙන් එයා මම දිහා බලලා හිනා වුනා මාත් හිනා වුනා ඊටපස්සෙ එයා ආවා  ආයිත්.

🐱" යෙස්??"

💐" ලන්ච් එක?"

🐱" මොනා නැතත් කැම නම් වරද්දන්නෙ නැ නෙද ඉතින් "

💐" හිනා වෙන්න එපා ඉතින් "

අපි දෙන්නා කැබින් එකෙන් ගියා කතාවක් දාගෙනම.

🐱"හරි හරි යමුකො පිස්සු කෙල්ල 😂😂 ඔයාට ඕක ලස්සනයි "

💐" කුමාවො සර් සර්මනෙ අරන් දුන්නෙ  මේහ් එක නෙමෙයි "

🐱" මොකක්ද "

💐"  ඔයා චෝහි නූනාටත් මෙහෙම ඇදුම් අරන් දුන්නද"

එයා ඒක ඇහුවෙ මගෙ කනට කරලා 😂😂.

🐱" නෑ ඇයි"

💐" එහෙනම් මට අරන් දුන්නෙ ඔන්නි පව්නේ"

🐱" ඇයි අනෙ එයාට ඉන්නෙ ජින් හියුන්ග් "

💐" ආහ්"

🐱" පරිස්සමෙන් "

මම එහෙම කැගැහුවා නීහාව වැටෙන්න ගිය නිසා මම අල්ලගන්න හැදුවත් කවුද මන්දා එයාගෙ ඉන වටෙ අතක් දාලා අල්ලගත්තා.

මොකාද  ඒ හෝතම්බුව කියලා බැලුවාම .

💐" කුමාවෝ හියුන්සික්".

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Where stories live. Discover now