Oh My God its very lovely 😍

582 111 5
                                    

💐" ඔහ් 🙄"

🐱" ඔප්ස්"

අපි දෙන්නා ටික වෙලාවකින් ඈත් වුනා. යූරි නම් රතු වෙලා.

💐" සොරි සර් 🙄😥"

එහෙම කියලා එයා එලියට දිව්වා පිස්සු කෙල්ල 😂😂. මාත්  එයාගෙ පස්සෙන් ගියා.

🐱"කොහේ ගියාද මෙයා "

🦄" කොහෙද හියුන්ග් යන්නෙ ඉස්සෙල්ලා නීහා දිව්වා දැන් ඔයා  අනෙ මන්දා ඔහේලා දෙන්න නම් පිස්සු ද මන්දා"

හොබී කැගැහුවෙ මම එයාගෙ ඇගෙ හැපුනු නිසා.

🐱" අහ් කෝ එයා මම මේ එයාව හොයන්නෙ"

🦄"  අර පහලට දිව්වා"

🐱" අහ් හරි"

මාත් එහෙම එයා කියපු විදිහට නීහාව හොයාගෙන ගියා.  යනකොට එයා  ගාර්ඩ්න් එකේ ගහක් ගාවට වෙලා ඉන්නවා.

මම හිමින් සැරෙ පිටිපස්සෙන් ගිහින් එයාව බැක් හග් කලා.

💐" ඔහ්  ආහ් සර්  අය්යො ඇයි ආවේ  කවුරු හරි දකී අනෙ අයින් වෙන්නකෝ"

🐱" දැක්කට මොකද දැන් ඔයා මගෙනේ  😌😏"

💐" ආහ් හෑහ්"

Author pov 💕

සුගා එහෙමම ටිකක් වෙලා නීහාව හග් කරන් ඉදලා අයින් වුනා.

💐" සර් ඇත්තටම ද කිව්වෙ මට ආදරෙයි කියලා"

(Jen__1    මම වගෙ පොරක් හැබැයි )

🐱" නෑ විහිලුවට "

එහෙම කියලා සුගා  නීහාගෙ අත අල්ලගත්තා.

💐" ඔහ් 😔මියානෙ  "

🐱" අනෙ අනෙ මොකො මේ අඩන්නෙ ම්ම්ම්ම්ම්? මම විහිලුවට කිව්වෙ මම ඔයාට ඇත්තටම ආදරෙයි ඔයා මගෙ විතරයි  හරිනේ"

💐" ඇත්තටම නේද සර් 🥺"

🐱" ඔව් 😌මම එහෙම විහිලු කරන්නෙ නෑනේ . ම්ම් අපි යමුද බීච් එකට "

💐" සර්ගෙ කැමැත්තක් ඒත් මේ ඇදුම් පිටින් එතකොට අනිත් අය"

🐱" අනිත් අය මොකටද යමුකො යන ගමන් ඇදුම මාරු කරමු ම්ම්ම්?"

💐" හ්ම්ම් 😊 කුමාවෝ සර්"

එහෙම කියලා නීහා සුගාව හග් කලා.  සුගාත් එහෙම ඉන්න දිලා ටිකකින් දෙන්නම  ඈත් වුනා.

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Dove le storie prendono vita. Scoprilo ora