Chapter 1

1.2K 121 34
                                    

"හරි දැන් අපි ඊලග promotional video එක බලමු.අපි මේක upload කරන්න හිතන් ඉන්නෙ white date එක දවසට.ඒ නිසා අපි මේකට romantic elements ගොඩක් එකතු කරලා තියෙනවා."

Yuna's pov

මං හිටියේ අපේ ඊලග project එකේ දේවල් අහගෙන මට එතකොටම msg එකක් ආව නිසා මං ඒක බෑලුවා ඒකේ තිබුනේ....




























ඒකේ තිබූනේ මගේ boyfriend වෙන කෙල්ලෙක් එක්ක ඉන්න photo එකක්.💔😪මට ඒක එවාලා තිබ්බෙ මගෙ නංගී....................................

මං ඒක දැක්කත් මං එවලේ ඒකට අවදානයක් දුන්නේ නැහැ.

මං meeting එක ඉවර වෙලා ගෙදර යන්න බලාගෙන office ඒකේ lift එක ලගට යනකොට එතනට girl කෙනෙක් ආවා.

(Yuna =💕 / office girl=👧)

💕-තාම proposal එක ඉවර නැද්ද?

👧-ඒක හෙට වෙද්දී ඉවර කරන්න පුලුවන්

💕-හරී.මට හෙට හවස් වෙන්න කලින් ඔයාගේ team එකේ proposal එක බලන්න ඕනී .

👧-හරි මැඩම්.good bye.


මන් කිම් යුනා💕.මට තාම වයස 28යි.මං තමයි kim company එකේ ceo.ඒක fashion designing company එකක්..වෙනම shoping center එකකුත් තියෙන්වා මට.


මං office එකෙන් එලියට එනකොට හිටියේ jihoo. ජීහෝ කියන්නේ මගෙ boyfriend .ඒත් මං අද දැක්ක දේත් එක්ක මට ඕනී වුනේ නැහැ එයත් එක්ක තවදුරටත් සම්බන්ධයක් තියා ගන්න.

( Jiho-🤵 )

🤵-හායි යූනා. කොහොමද අද දවස?

මට එයත් එක්ක කතා කරන්න ඔනීකමක් තිබ්බේ නෑ ඒවෙලේ.

💕-nothing special.jihoo listen let's breakup.

🤵- what????

💕-මට මේ affair එක නවත්තන්න ඔනී. so ආයේ මට කතා කරන්න එපා.

මං එහෙම කියලා ගෙදර එන්න අවා.

Yuna's pov end

At yuna's appartement 🏠️

(((යූනාට නංගි කෙනෙක් ඉන්නවා එයා kim yu nabi.එයාට වයස 23යි.)))

(Yu nabi-❣️)

No one's pov

💕-මෙච්චර අවුරුදු ගානකට පස්සේ එයා කොහොමද මට එහෙම කලේ 😭😭😭

❣️-ඇත්තටම මට ඔහොම දෙයක් වුනා නම් මං මූන සමතලා වෙන්න දෙන්නෙ හොද පාඩමක් ඉගෙන ගන්න .එතකොටවත් ඔය වගේ දේවල් නොකර ඉදීනේ .😌

💕-ඒක මහ මෝඩ වැඩක්.ඇයි මට එයාව අතහරින්න හිතෙන්නේ නැත්තේ 😭

❣️-ඔහොම දුර්වල වෙන්නෙ එපා අනික් මිනිස්සු ඒකෙන් ප්‍ර්‍රයෝජන ගන්න බලනවා.

💕-මං මෙහෙම විදවද්දී එයා කොහොමද වෙන කෙනෙක් එක්ක එහෙම සතුටින් ඉන්න......

❣️-ඔව් එයා ඔයාව රවට්ටන්න ඇති.ඒත් එහෙමයි කියලා ඔයා ඒ දේ ගැනම හිතනවන්ම් ඔයාට හැමදාම වෙන්නෙ පැරදිලාම ඉන්න.

💕-ම්ම්ම්ම්ම්ම්ම්

❣️-හරි එහෙනම් මං යනවා.කොහොමහරි දැන් ඒ දේවල් අමතක කරන්න .ඒ වගේ මනුස්සයෙක් ගැන හිතන එකත් මහ බොරු මෝඩ වැඩක්.
මතක ඇතුව එලියට යනවනම් key එක අරන් යන්න ,මං අද රෑ ගෙදර එන්නෙ නෑ.

💕-අහ්. ඇයි ඔයා කොහේද යන්නේ?

❣️-අද valentine මගෙ අක්කන්ඩියේ .ඉතින් මං යනවා මගේ boyfriend එක්ක date එකකට.bye

💕-🤐



............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

පොඩ්ඩයි තියෙන්නෙ හොදෙ

අනේ මන්දා හොදයි ද කියලනම්.. මේක කියවල බලන්නකෝ 💞🙃
හොදයිනම් කියන්න මං අනිත් chapters ටිකත් දාන්නම්..

මං ලියන්න යන කතා වලින් දාපු පලවෙනි චැපිය මේක🙃

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now