Chapter 5

356 68 22
                                    

👤-උනු වතුර තියෙනව. ගිහින් නාගෙන එන්න.ඕක අලුත් තුවායක්...ඔයා වැරදියට හිතන්නේ නැත්තම් මගෙ ඇදුමක් මෙන්න ඔයා නාලා ඇද ගන්න.

💕-තෑන්ක්ස් ඔයාට

කෙල්ල ඒ ඇදුම් ටිකත් අතට ඇරගත්තා....

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

👤-බලාගෙන ආයෙ කැරපොත්තෙක්වත් එයි ඔයාව කන්න 😂😂😂

💕- මගෙන් ගුටි කන්න ඕනිද තමුන්ට ...ඈ😑😑

👤-සමාවෙන්න සමාවෙන්න 🤭..එන්න යන්න මං ඔයාට වොශ්රූම් එක පෙන්නන්න..

👤-මෙතන ලයිට් එක දාන ස්විච් එක තියෙන්නේ..හොට් වෝටර් ඕනිනම් වම් පැත්තේ එක අරින්න.නෝමල් වතුර ඕනී නම් දකුනු පැත්තේ එක අරින්න .
මෙහෙ කොමඩ් නම් නෑ ..මේක තමා තියෙන්නෙ ...ඔයා දන්නවද මේක පාවිච්චි කරන හැටි....

💕-මං දන්නවා මේවා පබ්ලික් රෙස්ට් රූම් වල ඕනිතරම් තියෙන්නෙ ..

👤-අහ් ඔව් නේද ?...මට අමතක වුනා.
එහෙනම් ඔයා ගිහින් හෝද ගන්න ..අහ් මෙන්න මගේ ස්ලිපර්ස් දෙක දාගන්න දැනට,  මං පල්ලේහාට යනවා මොනාහරි අරන් එන්න.ඔයාට මොනවද කන්න ගෙන්න ඕනී..

💕-හ්ම්ම්.ඕනී දෙයක් ගේන්න.

එහෙම කියලා අර කොලුවා එලියට ගියා කන්න මොනාහරි අරන් එන්න...

At bathroom

yuna's mind🧠- මට තාම එයාගෙ නමවත් අහගන්න බැරි වුනානේ.මං ඒත් එයාගේ ගෙදරත් ඉන්න යනවා අද රෑට..අනේ මන්දා...

කෙල්ල ඔහොම හිත හිත නාලා එලියට ආවා..ඒ ගමන් යූනාගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා .

💕-කවුද මෙච්චර රෑ වෙලා මට ගන්නේ .

ෆෝන් එක බලද්දේ දැක්කේ ඒ ගන්නේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජීහෝ කියලා..

(ජීහෝව මතකයි නේද යූනාගෙ ex 🌚)

ඒත් එයා ඒක answer කලේ නෑ..එයා ඒ no එක block කරලා දැම්මා..එයා ජීහෝ එක්ක යාලුවුන දවස එයත් එක්ක කරපු දේවල් මතක් කර කර ජනේලේ ගාවට ගියා..

💕-අර පල්ලෙහා ඉන්නේ...................















(මොකෙක් ඉදී ද පල්ලෙහා...)
























Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now