Chapter 09

269 61 47
                                    

💞-"ඔයා 😳"

යූනා ජන්කුක් ඇවිත් කියලා දොර ඇරියට එතන හිටියේ ජන්කුක් නම් නෙවෙයි ..ඒ හිටියේ ජීහෝ.

💞-"ඔයා ඇයි මෙහෙ ආවේ?"

🤵-"මගෙ නම්බ(ර්) එකත් බ්ලොක් කරලා ඔයා..ගෙදර ගියාම එහෙ හිටියෙත් නැහැ . එහෙ හිටියේ ඔයගේ නන්ගි එයාගේ කොල්ලයි විතරයි .ඉතින් ඔයාට ආයේ  මෙහෙ විතරනේ එන්න තියෙන්නෙ ඒකයි මෙහෙ ඇති කියලා හිතිලා ආවේ.."

ජීහෝඑක දිගට එහෙම කියවගෙන යද්දි එයා දැක්කා ගේ ඇතුලෙ තව කෙනෙක් ගේ slippers දෙකක් තියෙනවා .

🤵-"පුදුමයක් නෑ ඔයා මෙහෙ නවතින්න ආව එක."

ස්ලිප(ර්)ස් දෙක දිහා බලලා කට කොනින් හිනා වෙලා ජීහෝ කිව්වා..

💞-"ජීහෝ..අපි අතරේ දැන් සම්බන්දයක් නෑ..."

🤵-"මං දුක් වෙවී හිටියේ මේ දවස් ටිකේම මගෙන් වුන වැරද්ද මොකක්ද කියලා හිත හිත..ඒත් ඔයා නම් මෙහෙට වෙලා සතුටින් ඉන්නවා වගේ,වෙන කෙනෙක් එක්ක. 😏"

💞-"මං කාත් එක්ක හිටියාත් තමුන්ට වැඩක් නෑ නේ?😡"

🤵-"ඇත්තටම මට වැඩක් තියෙනවා ඒකෙන්..මට පේන්නේ ඔයා සෑහෙන කාලෙක ඉදලා ප්ලෑන් කරලා වගේ අපේ සම්බන්දේ නවත්තන්න .නැත්තම් කොහොමද මෙච්චර ඉක්මනට අලුත් කෙනෙක් එක්ක ඉන්නේ මේ වගේ 😏"

💞-"අහ් .දැන් මං ගැන් එහෙම ද හිතන් ඉන්නේ?ඉතින් එහෙම හිතලා හරි ඔයාට දැනෙනෙ වැරදි හැගීම අඩු කරගන්න.අනික මොකටද මාව හොයන් එන්නේ?

🤵-"ඔයා ඉස්සරහ වගේම තාම අහංකාරයි.තමුන් ගැන මහ ලොකුවට නේද හිතන් ඉන්නේ?හැමදාම කලේ තමුන්ගෙ වැරදි පිලිනොගෙන ඒවට අනුන්ට බැනපු එකනේ..

Yuna's mind🧠- මේ මනුස්සයා හිතන් ඉන්නේ එයා කරපුව මං දන්නෙ නැ කියලා ද?😏

💞-"මොකක්? දැන් ඔයා කියන්නේ මාව ඔයා රවට්ටව්ව එකට වැරද්ද මගෙ කියලා ද?"

🤵-"ඔව්.ඔයා ඒ කලේ ඉදන් අපේ සම්බන්දේ ගැන ගානක් ගත්තේ නෑ..මේ සම්බන්දෙ මෙච්චර කල් තිබ්බ එකත් පිදුමයක්.අපි දෙන්න අතර සම්බන්දයක් තිබ්බට තමුන් හිතුවේ තමුන් ගැන විතරනේ.."

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now