Chapter 8

235 57 7
                                    

Introducing new character 🤣🤣🤣

Introducing new character 🤣🤣🤣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min suki

යුනගේ office එකේ වැඩ කරන්නේ..ඩිසයිනර් කෙනෙක් ...වයස 26යි...ජන්කුක්ව දන්න කෙනෙක්ලූ ඈ වැඩි විස්තර කතාවෙන්

Sukiට '💮'මේක දානවා මං 😁🌚

සුකීගේ bf ට '🦛' මේක

____________________________________________________________


No one's pov

🦛-"බේබ් ඔයාට මහන්සිද?අපි මොනා හරි බීලා එමුද?"

💮-"දැන් බෑ මට අද කලින් ගෙදර යන්න ඕනී"

🦛-"එහෙනම් යන් මං ඔයාව ගෙදරින් ඇරලවන්නම්"

කැෆේ එක ඉස්සරහට වෙලා කතා කර කර ඉද්දි සුකී දැක්කා ජන්කුක් එතන තියෙන කැෆේ එක ඇතුලට යනවා..

Suki's mind🧠- 'ජන්කුක්, එයා මොකද මෙහෙ කරන්නේ '

🦛-"එන්න යන්න"

💮-"එක්කෝ දැන්ම බෑ එන්න අපි අර කැෆේ එකට ගිහින් මොනවා හරි බීලා එමු"

සුකී එහෙම කිව්වේ එයාට ඕනී වුනා ජන්කුක් මොකද මෙහෙ කරන්නේ කියලා දැනගන්න.

ඒ නිසා ඒයා අරයවත් ඇදන් කැෆේ එක ඇතුලට ආවා.

🦛-"බේබ්,මොනවද බොන්නේ ඔයා?"

💮-"මොනවාහරි ඔයා බොන දෙයක්ම ගේන්න.මං ඉදගන්න තැනක් බලන්නම්."

එහෙම කියලා සුකි ආවේ ජන්කුක් කොහෙද ඉන්නේ බලන්න ..

Suki's mind🧠- 'එයා මෙතනට ආවේ කාවහරි හම්බෙන්නද?අනික ඇයි එයා සෝල් ආවා කියලා මට කිව්වේ නැත්තේ?'

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now