Chapter 10

272 52 19
                                    

කතාව අමතක ඇති නේ.....🥲සුට්ටක් කියවලා එන්න අමතක නම්.....
🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍






🐰-"අහ්.එහෙනම් ඔයා මේක කරන්නේ ඔම්මලාගෙන් බේරෙන්න නේද?"

💞-"හ්ම්ම්.ඔව්..ගුඩ් මෝනින්"

🐰-"ඒත් පේන විදියට ඔම්මලා හොයන්නේ හොද වැදගත් සල්ලි තියෙන බෑනෙක් වගෙ...මං වගේ කෙනෙක්ට එයාලා කැමතී වෙයිද?"

💞-"අහ්.මේ මං ඔයාට කිව්වේ නැද්ද?ඔයාගේ විස්තර මං පොඩ්ඩක් වෙනස් කලා.."

🐰-"ඉතින් විස්තර වෙනස් කලා කියලා වැඩක් වෙයිද?"

💞-"දන්නේ නෑ..ඒ නිසා තමා මං කිව්වේ ඔයාට ජොබ් එකෙන් අයින් වෙන්න කියල"

🐰-"ඔයාට මට කලින් කියන්න තිබ්බා මේ දේ කරන්නේ ඔම්මලාට පේන්න කියල"

💞-"හරි ඉතින් කොහොම හරි ඔයා දැන් ඒක දන්නවනේ"

🐰-"කොහොමත් මට වැඩිකල් යන්න කලින් ඒකෙන් අයින් වෙන්න වෙයි..ලොක්කට මේ දවස් වල මොකක් හරි වෙලා ඉන්නේ"

ජන්කුක් එහෙම කිය කිය ඉද්දී,යූනා නැගිටාලා උඩ තට්ටුවට යන්න ගියා..

🐰-"ඔයා කොහෙද යන්නේ?"

💞-"මං මේ ඔයාගේ අල්මාරිය බලන්න යන්නේ."

යූනා එහෙම කියලා ජන්කුක්ගේ කාමරේට ගියා..ජන්කුක්ත් ඒ පස්සෙන්ම කාමරේ ගියා...

🐰-"ඔයා මොකටද ඒක බලන්නේ"

යූනා ජන්කුක්ගේ අල්මාරියේ තියෙන ඇදුම් එක එක බලලා ඉදලා එක සරේම ජන්කුක් දිහා බලපු විදියට ජන්කුකුත් බය වුනා..


💞-"අද තමයි අපි දෙන්න ශොපින් කරන දවස "

එහෙම කියලා යූනා ජන්කුක්වත් ඇදන් පහලට ආවා..

Time passed

At shoping center

යූනා ජන්කුක් ඇදුම් තෝර ගන්නකම් එතන තිබුන සෝෆා එකේ ඉදගෙන phone එක බල බල හිටියා...

"අනේ සර්ට මේ ඇදුම හොදට ගැලපෙනවා"

එතන වැඩ කරන ගර්ල් කෙනෙක් කියද්දි යූනාත් ඒ පැත්ත හැරිලා ජන්කුක් දිහා බැලුවා...

💞-"හ්ම්ම් ..ඒක ලස්සනයි .."

යූනා ඒම කියලා නැගිටලා ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක්ගේ කොන්ඩේ හැදුවා...

💞-"නරකම නෑ..අපි මේක ගමු.."

"ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හොද ෆිග්ර් එකක් තියෙනවා .එයාට ඕනී ඇදුමක් මැචින්."

🐰-"නෑ..මං එයාගේ....."

ජන්කුක්ට ඒක කියලා ඉවර වෙන්න හම්බුනේ නෑ යූනා එයාගේ අත්දෙකින් ජන්කුක්ගේ කට වැහුවා..

💞-"හී....මං දන්නවා....ඒ නිසා මේයාට ඇදුම් තෝරද්දී කරදරයක් නෑ..එහෙම නේද බබා😉"

යූනා එම කියලා එතන හිටපු ගර්ල්ට කියලා ජන්කුක් ට්‍රයි කරපු ඔක්කොම ඇදුම් ටික බිල් කරන්න කිව්වා..





Time passed

ජන්කුක්ටනම් හොදටම එපා වෙලා....ශොපින් කරලා...එයා කාර් එකේ ශටර් එකට ඔලුව තියාගෙන යූනා කියන දේ අහන් ගියා....

💞-"මේ අහන්න...මේ කන්ට්‍රැක් එකේ තියෙන ඒවා පිට අය ඉස්සරහත් කරන්න ඕනී...මගේ ඔම්මලා අප්පලා ඉස්සරහ විතරක් නෙවෙයි ...."

🐰-"හරි"




To be continue...💫




කතාව අමතක වෙයි කියලා දැම්මේ....

සමාවෙන්න ලමයි පරක්කු වෙනවට 😪

බායි

#2022/05/31

Kitty__Bloom

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now