Chapter 2

597 98 51
                                    


💕-අහ්. ඇයි ඔයා කොහේද යන්නේ?

❣️-අද valentine මගෙ අක්කන්ඩියේ .ඉතින් මං යනවා මගේ boyfriend එක්ක date එකකට.bye

💕-🤐

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️



Yuna's pov

නාබිත් ගිය නිසා මට ගෙදර ඉන්න කම්මැලි හිතුනා.😓ඉතින් මං ගියා seoul town එක පැත්තට.

අද valentine මං හිතුවේ නෑ ඒත් මෙච්චර couple ගොඩක් ඉදී කියලා.town එකේ බලන බලන තැන couples.😝හැමතැනම සරසලා😍😍

😝හැමතැනම සරසලා😍😍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







මං ඒ දේවල් දිහා බල බල යද්දි මට ඇහුන bar එකක මනුස්සයෙක් මොනවදෝ කියනවා...
මං හිතන්නේ valentine promotion එකක්.

මං හීමීට bar එක පැත්තට ඇවිදන් ගියා.....

"Welcome to bar. මිස් මේ රෝස මල ගන්න.අද අපේ bar එකට එන හැමෝටම අපි රෝස මලක් දෙනවා මේක මිස්ගේ boyfriend ට හරි මිස් කැමති කෙනෙකුට හරි දෙන්න අද.🤗"

මං bar එක ඇතුලට යද්දිම එතන entrance එකේ හිටපු මනුස්සය එහෙම කියල මට ලස්සන red rose🌹 එකක් දුන්නා.
මං ඒ හිටපු මනුස්සයට ඒකට ස්තුතියි කරලා ඇතුලට ආව.

මං ඇතුලට ගිහින් ඉදගත්තා.
මං රෝස මල දිහා බලාගෙන කල්පනා කලේ
මං මේ රෝස මල කාට දෙන්නද?
කියලා.
එතකොට මට මතක් වුනේ ජීහෝව ඒත් දැන් එයා දැන් වෙන කෙනෙක් එක්ක නේ ඉන්නවා ඇත්තේ 😣මං එයා ගැන හිත හිත හිටියේ
එතකොටම එතනට waiter ඇවිත්

"මිස් අද valentine day special desserts තියෙනවා ඇයි ඔයා එකක් තෝර ගන්නෙ නැත්තෙ "

කියලා මට menu එකක් දික් කලා.
එතකොටයි මං හරි සිහියට ආවේ.

අහ්..ඇයි ඇත්තටම මං මාව රවට්ටපු මනුස්සයෙක් ගැන හිතන්නේ ..මට පිස්සු ...

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now