Chapter 15

250 41 32
                                    

💕-" ආයිශ් . ඇයි මෙයා මෙච්චර පරක්කු . අතරමං වෙලාවත් ද?. 3% ෆෝන් එකේ චාර්ජ් එකත්"

"උදව් කරන්න.අනෙ කවුරු හරි මට උදව් කරන්න  "

යූන ජන්කුක් එනකම් බලන් ඉන්න අතර කවුදෝ ගෑනු කෙනෙක් කෑ ගහනව ඇහුන හින්දා නැගිටලා සද්දෙ ඇහුන පැත්තට ගියා..

යූන එතනට යද්දි අර කෑ ගහපු ගෑනු කෙනාව කවුදෝ පිරිමි කෙනෙක් බලෙන් එක්කන් යන්න හදනව..

👩-"අතාරිනව මාව.මට එන්න බෑ ඔය එක්ක."

👨-"එහෙම කොහොමද ?.තමුන්ට මං එක්ක යන්නම වෙනව.මෙහෙ වරෙන්"

👩-"අනේ උදව් කරන්න "

👨-"කට වහගනින්"

අර මනුස්සයා ගෑනු කෙනාට ගහන්න අත උස්සව්වට එයාට ගහන්න බැරි වෙන්න යූන අර මනුස්සයගෙ අත අල්ල තල්ලු කරල දැම්ම.

👨-"තමුන් කවුද ?කොහෙන්ද ආවෙ?අනුන්ගෙ ප්‍රශ්න වලට අතදාන්නෙ නැතුව පාඩුවෙ පැත්තකට වෙනව."

💕-"කෑ ගහගෙනත් එනවද ගෑනු කෙනෙක්ට පාර මැද ගහන්න ගිහින් ."

👨-"මේ මගෙ වයිෆ්.එයාට ගහන්නඕනි හින්ද මං ගහන්නෙ...කාගෙන්වත් අවසර ගන්න ඕනිද මං ඒකට. තමුන්ගෙ වැඩක් බාලගෙන යනව මෙතනින්"

👩-"නෑ නෑ මං එයාගෙ වයිෆ් නෙවෙයි ."

💕-"දැන් තමුන් ඔය කෙනව අතාරියෙ නැත්තම් මක් පොලීසියට කෝල් කරනව."

කියලා යූන එයාගේ ෆෝන් එක අරගත්තා.

ඒත් ඒ වෙනකොටත් ජන්කුක් එතනට ඇවිල්ල හිටිය කියලා යූනා දන්නෙ නෑ..

🐰-"ඔයාගෙ ෆෝන් එක ඕෆ් නේ.කොහොමද පොලීසියට කතා කරන්නේ ."

ජන්කුක් පස්සහින් ඇවිත් යූනගේ ෆෝන් එක තිබ්බ අත අල්ලගෙන කනට කරලා කිව්වා.

💕-"ඔයා මොකද මෙතන කරන්නෙ?"

යූනා ජන්කුක් ගේ මූන දිහා බලන ගමන් ඇහුවා.

ඒකට උත්තරයක් නොදීම ජන්කුක් යූනගේ කර වටේ අතක් දාගෙන අර මනුස්සයා දිහාට හැරුනා.

🐰-"අන්කල් මං ඔයාට වෝර්නින් එකක් දෙන්නම්. මේ ගෑනු ලමයව නම් තරහ ගස්සන්න එපා. එහෙම වුනොත් ඉවරයි .මෙයා නිකන් ගහ ගන්න ට්‍ර්‍රේනින් වෙලා වගේ ඉන්නෙ."

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now