Chapter 12

208 49 20
                                    

💞-"ඉන්න ...යන්න එපා..."

🐰-"ඇයි"

💞-"ඔයා ජොබ් එක ගැන් ඇහුවාම මතක් වුනේ.අපි දෙන්න හරියට දෙන්න ගැන විස්තරයක්වත් දන්නේ නෑ නෙ."

කියලා ජන්කුක්වත් එක්කන් රූම් එක ඇතුලට ඇවිත් දොර වැහුවා...

💞-"බෙඩ් එකෙන් ඉදගෙන ඉන්න.විනාඩියක් දෙන්න මට"

එහෙම කියලා යූනා එයා ඇදන් හිටිය ජැකට් එක ගලවල දැම්මා...

එහෙම කියලා යූනා එයා ඇදන් හිටිය ජැකට් එක ගලවල දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යූනා ජැකට් එක ගලවද්දි ජන්කුක් නම් චුට්ටක් බය වුනා...එයා ඒක හිතුවේ වැරදි විදියට.

🐰-"අහ් මේ මොකද?ඔයා මෙහෙම ද අපි දෙන්න ගැන තේරුම් ගන්න දැන ගන්න ඕනි කිව්වේ ඈ...ඒකට ද මාව ඇතුලට එක්කන් ආවේ.මං හිතන්නේ ඔයා ඔය කරන්න යන දේ වැරදි .අපි කන්ට්‍රැක් එකේ තියෙන විදියට විතරක් ඉමු."

ජන්කුක් එහෙම කියලා රූම් එකෙන් එලියට යන්න හැදුවා.

යුනාට ටික වෙලාවක් ගියාම තමා තේරුනේ ජන්කුක් මොකක්ද ඒ කිව්වේ කියලා.🙂

💞-"ඔයා වැරදි විදියට හිතලා."

🐰-"මොකක්ද?"

💞-"මං ඔයාට මගෙ හැමදාම තියෙන වැඩ ටික කියන්න ගියේ.ඔයා වැරදි විදියට හිතයි කියලා හිතුනෙ නෑ."

යුනා එයාගෙ ලැප් එක අතට ගන්න ගමන් කිව්ව.

🐰-"ඈ..එහෙනම් මොකටද ඩො(ර්) එක වැහුවේ.ඒ මදිවට ජැකට් එකත් ගැලෙව්වා."

💞-"මං දොර අරිද්දී සීතල හින්දා ජැකට් එක දාන් හිටියේ...රූම් එකේ හීටර් එකක් තියෙන නිසා ජැකට් දාන් ඉන්න උවමනාවක් නැහැනෙ."

🐰-"අනෙ මට සමාවෙන්න ."

💞-"ඒකට කමක් නෑ..දැන් ඕක අමතක කරන්න "

Contract Romance /^JJK^°\ ONGOINGWhere stories live. Discover now