Ep 02 💋

392 54 11
                                    

මායි Chai son දෙන්නත් එක්ක ලෙක් ඉවර උන ගමන් ඉක්මනට කැන්ටින් එකට රින්ගන්න ගියේ ලොකු බඩගින්නක් ආව නිසා

මන් Chai son වත් අතින් අල්ලන් ඉක්මනට දුවන් ගියා ඒත් ටිකක් දුර එහෙම දුවන් යනකොට මන් ලොකු කොන්ක්‍රීට් කනුවකද කොහෙද වැදුනා දෙයියනේ මගෙ ලස්සන ඔලුව කුඩු උනාද කොහෙද මන් එහෙන්ම ඔලුවත් අතගගා මගෙ ඇගේ හැප්පුනේ මොකද්ද කියලා බලන්න ඔලුව ඉස්සුවහම දැක්කෙ

සැක් මේ නරි දෙටුවා 😑 ඇගේද මන් හැප්පිලා තියෙනේ

ඔව් ඔව් අර Bright කියන නරි පැටියගෙ ඇගේ හැප්පිලා තියෙන්නෙ මන් අද නම් ඉවරයි මගෙ ලස්සන හා දත් දෙන ගැන තියෙන සියලු ආසාවන් ඇතැර ගන්න වෙන්නෙ 🥲 හනේ හා දත් දෙක ලබන ආත්ම බාවයෙත් ඔබ මාවම පතාගෙන එන්න අයි ලව් යූ බනී ටීත්

" 😏 මොකද තමුගෙ ඇස් පේන්නෙ නැද්ද නැත්නම් ඕන කමින්ම ඇවිත් මගෙ ඇගේ හැප්පෙනෝද ආ 😏 මන් දන්නෝද මන් හැන්ඩ්සම් කියලා "

යකෝ මූ කියන්නෙ මූ හැන්ඩ්සම් කියලද සැක් අර බල්ලා මේකට වඩා හැන්ඩ්සම් 😂😂

" මොනාද තමුන් තනියෙම හිනා වෙන්නෙ ආ 🤨"

" win එයාගෙන් සමාව ගන්න 🥺 අපි ඉක්මනට යමු මෙතනින් "

chai son මගේ අතින් ඇද ඇද කෑ ගහන්න හත්තෙ බාගෙට අඩාගෙන මට තාමත් හිතා ගන්න බැරි ඇයි මේ හාල් පෙදයා වගේ ඉන්න මේකට මේතරම් බය ඇයි කියලා මන් බය වෙයි මේ නරි පැටියට 😂

" මන් මොකට හිනා උනත් තමුන්ට මොකද අනික හැන්ඩ්සම් කිව්වෙ කාටද මට හරියට ඇහුනෙ නැ "

" ආ එහෙමද මන් අද තමුන්ට 😡 "

Bright මේ නරි පැටියා මට එහෙම කියනවත් එක්කම මාව අතින් ඇදලා අරන් බිත්තියට තියලා තද කරගෙන මගෙ මූනට එබුනා

" තමුන් මොකද ඔච්චර ආඩම්බර ආ කියනවා බලන්න 😡😡 අද උදේ ඉදලා තමුන් මාත් එක්ක එකට එක කියවගෙන ආවා නේ "

" ඔව් ඇයි මොකද ආ මන් තමුන්ට බය නැ තමයි 😏 "

" ආ එහෙමද එහෙනම් බලා ගමු "

Bright එහෙම කියනවත් එක්කම ඉක්මනට win ගෙ තොල් වලට පහත් වෙලා ඒ තොල් එකින් එක සිප ගන්න පටන් ගත්තා ඒත් win ට ඒ උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ කම්පියුස් බුන්ගා ටිකෙන් ටික සිප ගැනීම ගැබුරු කරන්න Bright හෙමිහිට win ගෙ තොල් හැපුපා ඒත් එක්කම win bright ව පුලුවන් තරන් ඉක්මනට තල්ලු කරලා දැම්මා

" තමුන්ට පිස්සු හැදීගෙන එනවද ආ..."

" 😏 ආයෙ මාත් එක්ක කට ගහගෙන එනවකො එතකොට ඔය දඩුවම ඔයිට වඩා දරුනු වෙයි බෙබි බෝයි එහෙනම් මන් යන්නම් හරියට පාර බලාගෙන යන්න හරිද ආ තා දෙයක් ඔයාගෙ තොල් නම් මාර රසයි ඈ 🤤 ආයෙ දවසක මන් ඉක්මනට රස බලන්නම් කො බායි බේබි බෝයි "

" ආ ඇට ගෙම්බා තමුන් ඔය ගත්තෙ මගෙ ෆස්ට් කිස් එක 😡😡 යශ් "

win කෑ ගැහුවට ඒක Bright ට ඇහුනෙ ඒ වෙනකොටත් එතනින් ගිහින් ඉවරයි

" ඒ win ඒ මොකද්ද ඒ උනෙ 🙂 එයා ඔයාව කිස් කරා නේත "

chai son මේ ඔක්කොම දිහා බලන් ඉදියෙ ටිකට් නැතුව ෆිල්ම් එකක් බාලුවා වගේ නෙ

" යා choi son ඒක ඒ අරන් ගියේ මගෙ පිවිතුරු ෆස්ට් කිස් එක 😑😑😑 "

" යා යා win ඔයා දන්නවද එයාගෙ පස්සෙන් කොච්චර කෙල්ලො කොල්ලො ආවත් එයා කාටවත් කැමති උනේ නැ අඩුම ලගටවත් එන්න දුන්නෙ නැ ඒත් එයාම ඇවිත් උබට කිස් එකක් දීලා ගියා ආයි ආයි 🌚🌚 කෝමද ඒක "

" අනේ මේ මගුලක් කියන්නෙ නැතුව වරෙන් යන්න මගෙ බඩගින්නත් නැති උනා දැන් ඔන්න ඔහෙ ගෙදර ගිහින්ම කනෝ යමන් ගෙදර "

" හාකො හාකො යමු යමු "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හායි ගයිස් ඔන්න ඉතින් දෙවෙනි එපියත් දුන්නා

කතාව ගැන විස්තර කියන් යන්න අඩුපාඩු තියෙනවද මොකක් හරි අවුල් සහගත තැන් තියෙද ඒවා මේවා අරක මේක ඔක්කොම කොටන් යන්න

එහෙනම් ලමයි වෝට් කමෙක්ට් කරන්න

පරිස්සමින් ඉන්න

බායි

The Hidden Prince (Brightwin)Where stories live. Discover now