Ep 06 😂

273 35 3
                                    

ඒ මේ මොකද මේ එතකොට අර රෝයල් ෆැමිලි එකෙන් ආවයි කිව්ව එක්කෙනා අපේ වයසෙද .."

win  හැම පැත්තම ඔලුව කරකව කරකව Choi son ගෙන් ඇහුවා...

" පේන විදියටනම් අපේ එකේ ඒකනෙ ඔය හැමතැනම සිකුරිටි එක දාලා තියෙන්නෙ.."

" මේ ඔයා දන්නවද එයා ගොඩක් හැන්ඩ්සම් ලු 🤤🥰 "

" වෝ ඒමද එහෙනම් එයා මගෙ තමයි... 🥰🥰"

" 😂😂 අනේ මේ මෝඩ කෙල්ලො නම්..."

" ඇයි තමුසෙ අපිට මෝඩයි කියන්නෙ ආ...🤨"

" දන්නවද ඔය ඔයාලා මහලොකුවට බලන් ඉන්න ප්‍රින්ස් ඒකා ප්ලේ බෝයි කෙනෙක් 😏 "

"  මට එයා එක්ක එක දවසක් ඉන්න ලැබුනත් ඇති 😏🤤 "

" ඕහෝ ගර්ල් ඒකනම් ඔයාලට ඉශ්ට කරන්න අනිවාරෙන් ඈකි 😏😂😂 "

"  මේ win උබට ඇහුනද ඒක..."

" හ්ම් ඔව් බන් ... මේ කෙල්ලොන්ට පිස්සුද බන් ඊට වඩා හපන් අර බලපම් අර කොල්ලො ටිකත් 😑😒 "

win වගේම Choi son අහන් ඉදියෙ එයාලගෙ ක්ලාස් මේට් ලා කතාකරන දේවල් එයාලා දෙන්නම ඒකෙන් තේරුන් ගත්තෙ ඔය එන ප්‍රින්ස් එච්චර හොද කෙනෙක් නෙමෙයි කියලා...

" ආආආආආආආආ.....ඕ ගෝඩ්....... 🤤🤤 එයා මාර හැන්ඩම්  "

" අනේ එයා මගෙ එයා මගෙ එයා මගේ......."

" ඕ ගෝඩ් මට පිස්සු වගේ දෙයියනේ..."

"  මට කලන්තෙ වගේ දෙයියනේ 😍😍 "

" මන් එයාගෙ ඇගට යටවෙනවාමයි......ඕ හෝ ෆකින් ඩැඩී 🤤🤤 "




ප්‍රින්ස් හෝල් එකට එනවත් එක්කම ඒ හෝල් එකේ ඉන්න කෙල්ලො කොල්ලොක්ගෙ විලාපෙ තමයි ඔය 🤧 

" 😏 ඌඌ මෙහෙ ලස්සන කෙල්ලො කොල්ලො ගොඩක් ඉන්නෝ නෙ ම්ම්ම් මගෙ ඇගයටට යන්න මෙච්චර කැමතීද 😏😏 චුට්ටක් ඔහොම ඉවසලා ඉන්න කො..."

ප්‍රින්ස් හෝල් එකට එනගම් හිතුවෙ ඕක තමයි 😂 ඒත් හෝල් එකට ගියපු ගමන් ප්‍රින්ස් ගෙ ඇස් ගියේ වෙන කෙනෙක්ට ඒ ආඩම්බර කාර කොල්ලෙල්ට 😌

" ඕ හෝ බේබි බෝයි මෙතන ඉන්න ඔක්කොම මන් එනකොට කෑ ගහන කොට ඔයා විතරක් ඔහොම ආඩම්බරකම දාගෙන ඉන්නෝ 😏 බලන් ඉන්න කෝ ඔයා මගෙ කර ගෙන තමයි නවතින්නෙ 😏

" ඕ හෝ බේබි බෝයි මෙතන ඉන්න ඔක්කොම මන් එනකොට කෑ ගහන කොට ඔයා විතරක් ඔහොම ආඩම්බරකම දාගෙන ඉන්නෝ 😏 බලන් ඉන්න කෝ ඔයා මගෙ කර ගෙන තමයි නවතින්නෙ 😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නෙ ප්‍රින්ස් මේයගෙ නම Asnee

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හායි ලමයි...

කවුද බලමුකො මේ ප්‍රින්ස් කියන ආඩම්බර කාර කොල්ලා...

වෝට් කමෙන්ට් දාගෙන යන්න ලමයි 🥰

✍️Ju_Han

The Hidden Prince (Brightwin)Where stories live. Discover now