Ep 09 😌

230 28 5
                                    

" Aat .... මගෙ අත අතාරිනෝ කෝ..."

win  Aat ගෙන් අත ගලව ගන්න බැරිම තැන කෑ ගැහුවෙ කැන්ටින් එකේ ඉදන් එක දිගට ඇදන් ආව නිසා අනික win ගෙ අත මේ වෙන කොට හොදටම රිදෙන්න අරන් තිබ්බෙ 

" win මම ඔයාට කිව්වා මගෙ හරි බොඩිගාට්ස්ලා අරන් යන්න කියලා අනික මේවා මාමා දැන ගන්න ඕන...."

" Aat  මම එතන ඒ ලමයා එක්ක කතා කරා විතරයි ඇයි ඔයා මෙච්චර කලබල වෙලා ..."

" win ස්ටොප් ... මම කලබල වෙන්නෙ හේතුවකට මම ඒක වෙලාවට කියන්නම් එතකම් ඒ මිනිහගෙන් පරිස්සන් වෙන්න මම බොඩිගාට්ස්ලා එවන්නම් එයාලා එක්ක යන්න ඔයා වගේම ඔයාගෙ යාලුවත් තේරුනාද ..."

"  හරි හරි...chai son ඔයා බය උනේ නැ නේ මේ ඉන්නෙ මගෙ එකම අයියා Aat  "

" හලෝ අයියා 😊 අදුන ගන්න ලැබීම සතුටක්..."

"  😊 මල්ලි ඔය දෙන්නම ඒ ගොල්ලොන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕන හරිද දැන් ගෙදර යන්න මගෙ ඩ්‍රයිව ඔයාලව ඩ්‍රොප් කරයි යන්න..."

" අයියා ඔයා කොහෙද යන්නෙ ..."

" මම වැඩකට යනවා ඔයා යන්න..."

Aat එයාගෙ වෙන කා එකකින් එතනින් යනකන්ම win බලාගෙන ඉදලා chai son එක්කම අයියා කියපු කා එකට නැගලා ගෙදර ගියා මගදි chai son ඩ්‍රොප් කරලා




"  තාත්තෙ ... "

" තාත්තෙ........."

Bright  වගේම Chakan දෙන්නම තාත්තලා එක්ක ඩින අවුට් එකකට ආවෙ බොගිගාට්ස්ලා ගැන වගේම ප්‍රින්සස් ගැනත් එයාලගෙ සබ්ජෙට් මාරු කරන එක ගැනත් කතා කරන්න ඒත් තාත්තලා ආව වෙලේ ඉදලා ඒ දෙන්නගෙ බිස්නස් ගැන කතා කරනෝ මේ ඩබල පැය ගානක් තිස්සෙ තාත්තලා දෙන්නගෙ කතාව නැවතෙනකන් බලන් ඉදියත් ඒක නැවතෙන පාටක් නැති නිසා කෑ ගැහුවා 😂

" ඔව් පුතාලා මොකද..."

" තාත්තා ගෙට මට බොඩිගාට්ස්ලා එක්ක යුනි යන්න ඕන..."

" Bright  මොකම මේ එක සැරේම ඉස්සර ඔයාලට බලෙන් එයාලව යවා ගන්නවත් බැරි උනානෙ ඇයි මේ එක සැරේ   ...."

තාත්තලා දෙන්නම එක සැරේ පුදුම උනේ මීට කලින් කොච්චර කිව්වත් එපා කිව්ව බොඩිගාට්ස්ලා එක සැරේ Bright  ඕන කිව්ව නිසා 

" තාත්තා අද අපේ යුනි එකට ප්‍රින්ස් ආවා එයා බොඩිගාට්ස්ලා වට කරන් යන්නෙ අපිව ගනන් ගන්නෙ නැතුව 😒 "

" Chakan 😂😂 ආ ඒක තමයි එහෙනම් මේ හරි හරි ඔයාලා බොඩිගාට්ස්ලා එක්ක යන්න "

" තාත්තා ඒ වගේම  අපිට සබ්ජෙට් එකක් චේන්ජ් කර ගන්න ඕන තාත්තලා දෙන්නා හෙඩ් එක්ක කතා කරලා අපි මියුසික් වලට දානවද...."

"   හරි අපි ඒක කරන්නම් ...."

" දැන් දෙන්නට තා ප්‍රශ්න තියෙද..."

" නැ තාත්තෙ අපි යන්නම් ඈ හේ  ..."

Bright වගේම  Chakan දෙන්නම එකටම පුටු වලින් නැගිටලා යන්නන් කියලා දුවන්න පටන් ගත්තෙ එයාලගෙ ඔක්කොම ප්‍රශ්න තාත්තලා නිසා විසදුන නිසා 

ඒ වගේම එක පැත්තකින් තව කෙනෙක් ලොකු දේකට ලෑස්ති උනා හැබැයි ඒක හොද දෙයක් නෙමෙයි ඒකෙන් ගොඩක් අයගෙ ජීවිත කනපිට හැරෙන්න පුලුවන් දුකකට ......

අපි බලමු ඉස්සරහට ඒ මොකද්ද කියලා...

▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

හලෝ හේ සුට්ටක් විතර ලේට් නේ 😁

හරි ඊලග එක ඉක්මනට දෙන්නම් ඈ..

1K   ඇවිත් ඇතටම ගොඩක් සතුටුයි ඒ වගේම ගොඩක්බ් thanks 🥺🥰

වෝට් කරන්න කමෙන්ට් කරන්න....

✍️Ju_Han

The Hidden Prince (Brightwin)Where stories live. Discover now