Ep 08 😡

244 30 3
                                    

මන් ඒ පවිටු පුද්ගලයා කවුද කියලා බලන්න මගෙ ලස්සන බෙල්ල හැරෙව්වා විතරයි මාවත් අලු කරලා දාන ලුක් එකකින් මගේ දිහා බලන් ඉද්දියෙ මන් හීනෙන්වත් හිතපු එක්කෙනෙක් නෙමෙයි 🙂

" යමු ඉක්මනට මේ ඉන්න ඔයාගෙ යාලුවා නේ එයාවත් එක්කන් එනවා ඉක්මනට... 😡 "

" ආ...හරි Aat ... Asnee  එහෙනම් අපි යනවා බා......."

" යා....මෙහෙ එනවා යන්න  "

මම Asnee  බායි කියනාත් කලින් Aat මාව ඇදගෙන කැන්ටින් එකෙන් එලියට ගියේ මාර තරහකින් අනේ මන්දා සාමන්‍යෙන් මෙයා මෙහෙම තරහා ගන්න කෙනෙක් නෙමෙයි 🙂 අපි පස්සෙ chai son  ආවා හොද වෙලාවට පව් කොල්ලත් බය වෙලා...."








" 🤣🤣🤣 හොද වැඩේ අර මහ ලොකු ප්‍රින්ස් ට ආවා මෙතන මගෙ හාවට පැනි හලන්න අර ආව එක්කෙනා ආවෙ නැත්නම් අද අරූ කන්නෙ මගෙන් 🤣🤣 "

Bright මහ හයියෙන් හිනා වෙවී කියවන්න ගත්තා ඒත් ඒකෙ එක කෑල්ලක් අල්ලන් Chakan කල්පනා කරන්නෙ මූ මේ මොකද්ද කියන්නෙ කියලා...

" ඒ බන් මගෙ හාවා කිව්වෙ  ....අර win ට නේ....ආයි ආයි ආයි 🌚🌚🌚 එහෙනම් අර ඊයෙ ෆෝන් එක බලන් හිනා උනේ මේකයි  ...."

Chakan  Evill ලුක් එකකින් බැලුවෙ උදේ ඉදලා Bright එයාට chai son  ගැන කිය කිය විහිලු කරපු නිසා මොකද දැන් Bright විහිලු කරන්න ඈකි නේ 😌

" හ්ම්ම් 😐😐 නැ නැ පිස්සුද....එහෙම නැ ..."

" හාකො හාකො 😌 ඒත් පූසා ගියාම ස්තාලෙ වහලා වැඩක් නැ නෙ....."

" හෑ මොකෙක් ගියාම මොකක් වැහුවා 🤣🤣 උබට පිස්සුද ..."

" හරි හරි 😑 මොකක් හරි..."

" මේ මට ඔය ප්‍රින්ස් කියන එකාව අල්ලන්නෙ නැ බන් ඌ ප්ලේ බෝයි කෙනෙක් අපි දෙන්නට ඇහැ ගහන් ඉන්න වෙන්නෙ කොල්ලො දෙන්නා ගැන...හරිද..."

" ඔව් බන් ඒක ඇත්ත අපි හෙට ඉදලා මියුසික් ලෙක් එකට යන් 😌 "

" හ්ම්ම් යන් මම අද තාත්තට කියන්නම් හෙඩ් එක්ක කතා කරන්න කියලා..." 

" හරි මාත් තාත්තට කියන්නම්...මේ ඒක නෙමෙයි හෙට අපිත් බොඩිගාඩ් ලා එක්ක එමු 😏 මොකො කියන්නෙ..."

" 😏😏 අපි හෙට ලොකු සෙල්ලම් දාමු එහෙනම් මොකද ප්‍රින්ස් දැන ගන්න ඕන අපි ගැන  😏😏 තාත්තා එක්ක කතා කරන්න ඕන මේක ගැන ..."

" ඔව් අද තාත්තලා දෙන්නා එකක් ඩින එකකට  යමු එතකොට ඈකි කතා කරන්න 😏😏😌 "

" ගුඩ් අයිඩියා... 😌😌 "








" ලූකස් අර ආව එකා ගැන හැම ඩීටේල් එකක්ම හෙට වෙනකොට මෙතෙන තියෙන්න ඕන 😡😡😡 ඌ මගෙ හැම වැඩක්ම කෑවා..."

" හරි ප්‍රින්ස්..මන් වැඩේ ගානට කරන්නම්..."

" හ්ම්ම් ආයෙ නටන්න ආවොත් බලාගමු කෝ 😡😡 "

" ප්‍රින්ස් අපි දැන් මාලිගාවට යමු ..."




මේ ඉන්නෙ Aat

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Aat

Aat  කියන්නෙ Win ගෙ නැන්දගෙ පුතා ඒ වගේම win ට ඉන්න එකම සහෝදරයා... Aat මේ යුනි එකේනමයි ඉගෙන ගන්නෙ බිස්නස් සයිඩ් එකෙන් මොකද Aat කියන්නෙ ලොකු බිස්නස් මන් කෙනෙක්ගෙ පුතෙක් ඔව් ඔව් win කියන්නෙත් එසේ මෙසේ නෝමල් ෆැමිලි එකක කොල්ලෙක් නෙමෙයි ඒත් win ගෙ තාත්තා කැමති නිදහසේ ඉන්න ඒක නිසා එයාලා සාමන්‍ය විදියට ජීවත් වෙන්නෙ ඒත් win ගෙ අප්පට බිස්නස් ලෝකෙ ගොඩක් ලොකු තැනක් තියෙනෝ ඒත් ඒ ඔක්කොම වගේ දැන් බලාගන්නෙ Aat ගෙ අප්පා...බිස්නස් ලෝකෙ විතරක් නෙමෙයි මාෆියාවලත්.....

මේ ෆැමිලි එකේ ලොකු රහසක් තියෙනෝ අපි ඉස්සරට ඒක බලමු කෝ 😌


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

😁 ඔන්න දෙකක් දුන්නා හරිද....

ඊලග එකෙන් බලමු කෝ මොකද්ද Brightn, Chakan කරන්න හදන්නෙ කියලා....

වෝට් කරන්න කමෙන්ට් කරන්න....

✍️Ju_Han

The Hidden Prince (Brightwin)Where stories live. Discover now