Ep 03 💝

324 44 19
                                    

" බොස් වැඩේ හැටියටනම් ඒ මිනිහා මෙ සිද්දිය දන්නෙ නැ අනික ඌ මේ සිද්දියට සම්බන්ද නැ වගේ "

" හ්ම්ම් එහෙමද ඒත් ඌ කරන්නෙ එච්චර හොද වැඩ නෙමෙයි නෙ ඒක නිසා ඌව ඉවරයක් කරලා දාන්න ..."

" ok බොස් මන් ඒ විදියටම වැඩේ කරන්නම් "

ලොකු අදුරු හෝල් එකක එකම එක නිවි නිවි පත්තු වෙන බල්බ් එක්ක විතක් තියෙන තැනක් තිබුන පුටු සැටියාක සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉදපු කොල්ලො දෙන්නෙක් එක්ක එක මනුස්සයෙක් කාතා කරන්නෙ මේ මොනවද 😶 මොකද්ද මේ සිද්දිය මන් නම් දන්නෙ නැ 😶

"  මචන් උබ හිතන්නෙ අපේ රෝයල් ෆැමිලි එක තාමත් ජීවත් වෙනවයි කියලද ආ...."

" ඔව් බන් ඔව් එයාට මාව දාලා යන්න බෑ අනික මට දැනෙනවා එයා තාම ජීවත් වෙනවා කියලා 😔 "

" හරි බන් උබලයි තාත්තත් මේක ගැන හොයනවනෙ අපිට ඉක්මනට මොකක් හරි  ගුඩ් නිව්ස් එකක්  ලැබෙයි බය නැතුව ඉදපම් ..."

" හ්ම්ම් හරි ඒත් මෙච්චර දවසක් හොයලත් හම්බුනෙ නැති එකේ ඉස්සරහට එයාලා හම්බු වේවිද බන්  "

" අපි බලමු කො අපි ගේම ඇතෑරියෙ නැ නෙ බන් තාම අනික මට හිතෙනෝ මේ සිද්දිය පිටිපස්සෙ අපි දන්නෙ නැති ලොකු අවුලක් තියෙයි කියලා  "

" හ්ම්ම් ඔව් මටත් ඒක හිතෙනෝ අපි යමු දැන් තාත්තා බලන් ඉන්නවා ඇති "

" යමන් අද රෑට කලබ් එකේදි සෙට් වෙමු කොල්ලො "

කවුද මේ කොල්ලො දෙන්නා 🌚😶 ඉස්සරහට බලමු දැනට මතක තියාගන්න මෙහෙම බූත කොල්ලො දෙන්නෙක් මේ කතාව අස්සෙ ඉන්නෝ කියලා 🌚






" අම්මා..... තාත්තා   අම්මා...තාත්තා...අම්මා...තාත්තා...අම්..."

" මොකද මොකද අනේ මේ "

" බඩගිනී අනේ ..."

win යුනි ගිහින් ගෙදර ආව ගමන් මුලු ගමටම ඇහෙන්න එයාගෙ සම්ප්‍රාප්තිය සදහන් කරන්න කෑ ගහලා අම්මා ආව ගමන් බඩගිනී කියලා අම්මගෙ ඇගට පැන්නෙ තාම අත දරුවෙක් කියලා හිතාගෙන

දවසක win ගෙ අම්මගෙ කොන්ද කැඩෙන්නෙ අලි දරුවො හුරුතල් කරන්න ගිහින් 🥲

The Hidden Prince (Brightwin)Where stories live. Discover now