Ep 04 🌚

294 43 5
                                    

" මොකෝ සද්දෙ නැත්තෙ ආ..."

"  ඔයා... 😶 "

" ඔව් මන් තමයි 😏 "

" ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක ආ අනික මොන මගුලකටද කතා කරේ ...."

" අශ් මේකගෙ කට තාම අඩු නැ නෙ බේබි බෝයි ඔයාට අද දුන්න දඩුවම ඊට වඩා සැරට ආයෙ ඕන වෙලා වගේ නෙ  😏 "

" ආ..යිශ්..මේ මේ ආයෙ තමුන් මන් ලගට හරි ආවොත් මන් බලා ගන්නම් මෝඩ නරියා "

Win එහෙම කියලා ටුක් ගාලා කෝල් එක කට් කරේ ආයෙ ඒ මෝඩ නරියා නිසා එයාගෙ රාජකීය නින්දට කරදරයක් කර ගන්න ඕනෙ නැති නිසා


එතකොට මේ වෙලේ වෙන දිහාවක එකම එක පුද්ගලයෙක් තමන්ගෙ ෆෝන් එක දිහා බලන් තනියෙම හිනා දෙනේ හනේ හනෙ

" Bright උබ හොදින්ද...කෝ පොඩ්ඩක් මේ පැත්ත හැරියන් ..."

chakan Bright හොයන් එනකොට මේක කාමරේට දෙලා තනියෙම හිනා වෙනෝ බහුබූතයෙක් වගේ Chakan දුවලා කාමරේට ගිහින් Bright ගෙ හැම පැත්තම හරවලා බලලා අන්තිමට නලලට අත තියලත් බැලුවෙ මේකට උනද කියලා මොකද ලේසියකට හිනාවෙන්නෙ නැති මේක එක සැරේ තනියෙම හිනා වෙවී ඉන්න කොට මොන මනුස්සයද පුදුම වෙන්නෙ නැත්තෙ 🤷‍♂

"  මොකද යකෝ මන් හොදින් ..."

" උබට ශුවර්ද යකෝ බලපම් උබ හිනාවෙනෝ එස්කත් තනියෙම වෙනවා බුම්මන් ඉන්න මිනිහා අද තනියෙම හිනා වෙනෝ ආයි ආයි මොකෝ උනේ ආ 🌚🌚 "

chakan මහ වල් හිනාවක් දාගෙන කියවන්න ගත්තෙ Bright ගෙ මොකක් හරි හොරයක් තියේ කියලා දැනුන නිසා  ...

" නැ නැ බන් එහෙම මගුලක් නැ ආ මේ ඒක නෙමෙයි උබ මොකද අර ආර්ට් ලෙක් තියෙන පැත්තෙ කැරකෙන්නෙ ආ 😏 "

" නැ නැ බන් මට මේ පොඩි ආසාවක් ආවා මියුසික් කරන්න ඒකයි 🙂 "

" ආ එහෙමද එහෙනම් දෙන්නත් එක්ක හෙට ඉදලා මියුසික් කරමු 😏  "

" අඩෝ Bright උබට කොහොමත් මියුසික් ඈකිනෙ අලුතෙන් ඒකෙ ඉගෙන ගන්න දෙයක් උබට නැ නෙ බන් "

" නැ නැ වැඩිය ඉගෙන ගත්තා කියලා මුකුත් වෙන්නෙ නැ නෙ 😏 "

" ආ හා බන් මට නිදි මතයි මන් යනෝ නිදා ගන්න Good night  බන් 🙂 "

" ආ  යන ගමන් ඔය දොරත් වහන් පලයන් ආ තා දෙයක් මන් දන්නෝ උබ  chai son කියන අර පොඩි හුරුතල් කොල්ලට කැමතී කියලා උදවුවක් ඕන නම් කියපම් ඈ... 😂😂" 

" අඩෝ උබ කොහොමද දැන ගත්තෙ ආ..."

" ආ දැන් නිදි මතයි කිව්ව එකා මොකද ආයෙ ආවෙ පලයම් පලයම් මට නිදි මතයි "

Bright එහෙම කියලා ඇදේ පෙරලිලා නිදා ගන්නෝ වගේ ඇස් දෙක පියා ගත්තා Chakan ට ඉතින් දැන් පුලුවන් නම් Bright ව උස්සලා පොලේ ගහන්න පුලුවන් බොහොම අමාරුවෙන් තරහා පාලනේ කරන් එතනින් ගියේ එයාට ඉන්න එකම යාලුවට කරදරයක් කරන්න ඕනෙ නැති නිසා 😂😂😂

" ඉදපම් කො ඔහොම හෙට මන් බලා ගන්නම් කො  උබ කොහොමද ඒක දැන ගත්තෙ කියලා....😒 Good night  "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හලෝ ලමයි 🌚

ඔයාලට කතාවෙ තේරෙන්නෙ නැති තැනක් තියේනම් කියන්න හරිද

වෝට් කරන්න කමෙන්ට් කරන්න
බායි
✍️Ju_Han

The Hidden Prince (Brightwin)Where stories live. Discover now