Ep 05 🤷‍♂

268 41 3
                                    

" හම්බෝ අද උදෙන්ම කොල්ලා ඇවිත්..."

Choi son අත්දෙකම උස්සන් කෑ ගහගෙන වටේ පිටේ ඉන්න ඔක්කොම මිනිස්සු පෙරලගෙන දුවන් ආවෙ win ගේට් එක ගාවින් ආව නිසා කොච්චර හයියෙන් දුවන් ගියාද කියනවනම් win ගාවදි දුවන එක නවත්තන්න තියෙන ඔක්කොම බ්‍රේක් ගැහුවත් Choi son ට නවතින්න බැරි උනා

කොල්ලා එහෙන්ම ඉස්සරහට දිව උනේ වේගෙ පාලනේ කර ගන්න බැරි නිසා

ඒක තමයි කොල්ලො කියන්නෙ වේගෙ පාලනේ කරන් ගමන් යන්න කියලා

" ඒයි Choi son වැටෙයි උබ..."

win කෑ ගහලා choi son ව අල්ල ගන්න හැදුවත්  win ට අල්ල ගන්න බැරි උනා

choi son ඇස් දෙකත් පියන් අන්තිම ටිකේ දිව්වෙ ඉස්සරහ ගේට් එකේ තාප්පෙ තියෙන නිසා...
choi son pov

අදනම් මන් ඉවරයි මගෙ ලස්සන මූන සමතලා කර ගන්න වෙන්නෙ අනේ දෙයියනේ...

ගොඩක් වෙලා ඇස් දෙක පියන් ඉදියත් තාම තාප්පෙ මූනෙ ඇනුනෙ නැති නිසා හෙමිහිට ඇස් දෙක ඇරලා බැලුවහම Choi son ට හිතුනෙ මෙහෙම උනේ නැතුව තාප්පෙ මූන ඇනිලා තිබුනනම් සැපයි කියලා...

ඔව් choi son ව කෙනෙක් අල්ලන් ඉදියෙ ....😌




Chakan pov

මායි Bright උදෙන්ම යුනි එකට ගියේ අද ස්පෝට් ක්ලබ් එක පැත්තට යන්න හිතන් ඒත් ගේට් එක ගාවින් යනකොටම බ්‍රේක් නැති කෝච්චියක්  වගේ එකෙක් ආවනෙ මන් බැලුවෙ මොකාද මේ පිස්සා කියලා බැලින්නම් මේ අර සූටි කොල්ලා නේද ...

හපොයි මෙහෙම ඉස්සරහට ගියොත් ඔය හුරුතල් ලස්සන මූන තාප්පෙ ගහන් සමතලා කර ගන්න වෙන්නෙ ...

මන් ටුක් කාලා කොල්ලගෙ ඉනවටෙන් අතක් දාලා අල්ල ගත්තා තාප්පෙ වැටෙන්න නොදී

කොල්ලා තාමත් ඇස් දෙක පියන් ඉන්නෙ කියුට් පාට අල්ලලා මිරිකලා කන්න හිතෙනෝ 😁😏



" ආ Thank you  මාව අල්ල ගත්තට ..."

" choi son ඔයාට අවුලක් නැ නෙ 🥺 ඒකනෙ පිස්සෙක් වගේ දුවන්න එපා කිව්වෙ..."

" අනේ win මට අවුලක් නැ ..."

යකෝ මේ ජෝඩුව win කියන හාදයා choi son ගෙ අරහෙන් මෙහෙන් හැම තැත්තක්ම හරවා හරවා බලනෝ තුවාල වෙලාද කියලා එතකොට ඒකව බේර ගත්ත මාව පේන්නෙ නැ මුන් දෙන්නටම මන් අදුශ්‍ය මානද 🤨

" හ්ම්ම්ම් 🤨 මාත් මෙතන ඉන්නෝ"

" ආ ඔයාට ගොඩක් Thank you  මාව බේර ගත්තට..."

" හ්ම්ම් ඒත් අනිත් දවසෙ දුවන කොට හෙමින්  දුවනවා නැත්නම් මූන තා කොහේ හරි ඇනිලා රොටියක් වෙලා තියෙයි ..."

" ආ හරි..."

එයා එහෙම කියලා මාත් එක්ක පොඩි හිනාවක් දැම්මා අනේ ඒ හිනාව මාව පිස්සෙක් කරා ...


" ඒ choi son මොකද්ද අර වෙන්නෙ..."

මායි choi son දෙන්නම ඔලුව කැරකැව්වෙ මේ win කියන හාදයා මොනාද පෙන්නන්නෙ කියලා බලන්න

මොන මගුලක්ද ඒ 😒 කවුද මේ තමන්ගෙ ඔක්කොම පිරිවර පිරුවරාගෙන් යුනි එන පොඩි බබා 😒

" ඕ win  ඒ  ඔයාට මතකද ඊයෙ ප්‍රොෆෙස කිව්වා අද රෝයල් ෆැමිලි එකේ එක්කෙනෙක් මේ යුනි එකට එනවා කියලා මන් හිතන්නෙ ඒ එයා වෙන්න ඕන..."

ඈ රෝයල් ප්‍රින්සස් කෙනෙක් එච්චරයි මේ යුනි එකට අඩු වෙලා තිබ්බෙ 😑 fuck

" ආ එහෙමද ...හ්ම්ම් අපිට වැඩක් නැ නෙ අපි යමු හෝල් එකට..."

" හරි win අපි යමු... මේ හලෝ ඔයාට ගොඩක් Thanks මාව බේර ගත්තට එහෙනම් අපි යන්නම්..."

මොකක් කිව්වා ඒ හලෝ...යකෝ මේකා මගෙ නම දන්නෙ නැද්ද 😑 මේ යුනි එක ඇතුලෙ මගෙ නම දන්නෙ නැති එකෙක් ඉන්න එකත් පුදුමයි නෙ

" මේ හලෝ නෙමෙයි මගෙ නම Chakan තේරුනාද 🤨 හොදට මතක තියා ගන්නවා ඒක තමුන්ට ඉස්සරහට වැදගත් වෙයි 🤨 "

මන් එහෙම කියලා එතනින් ආවා...

" හෑ win එයාගෙ නම මට මොකටද වැද්දගත්..."

Choi son ඔලුවත් කහ කහ win ගෙන් ඇහුවෙ ඒ කියලා ගිය අපර්බ්‍රන්ශෙන් මෙලෝ මගුලක් තේරුනෙ නැති නිසා

" දන්නෙ නැ බලමුකො අපි යමු දැන් අපි හෝල් එකට "

" හ්ම්ම් යමු..."

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

හලෝ 🌚

වෝට් කමෙන්ට් දාගෙන යන්න ලමයි
💝
✍️Ju_Han

The Hidden Prince (Brightwin)Where stories live. Discover now