_Prologue_

65 11 11
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~~~~~~

මද සුළඟක පැටලී
හුදකලාව
ඔබ මොබ පාව ගිය
ස්වේත වර්ණ කඩදාසියක්..!

සප්ත වර්ණ මුසුව
දෙව්ලොවින් බට
එක් සුවඳැති
පන්හිදක්..!

~~~~~~~~~~~~~~~

HOLD ME TIGHT

~~~~

" එක් සීතල වචනයක් වෙනුවට
නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට.. "

~~~~

To Her

~~~

Happy Suga Day My Lovely Readers..♥︎

♥︎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❀..𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐓𝐨 𝐘𝐨𝐮 𝐌𝐫. 𝐌𝐞𝐨𝐰 𝐌𝐞𝐨𝐰..❀
~We wish you eternal happiness in your life~

_______________________

" Hold Me Tight" මං හිතනවා ඔයාලා හැමෝම මේ ගීතය අහල ඇති කියලා. 2015 වර්ෂයේ නිකුත් කරපු " The Most Beautiful Moment in Life " ඇල්බම් එකේ තියෙන තවත් ලස්සන ගීතයක්.

මට හිතෙන විදියට මේ ගීතය විරහව තේමා කරගෙන නිර්මාණය කරපු එකක්. ❤️

මේ කතාවට මම පදනම් කරගත්තු ගීතය " Hold Me Tight " වුණත් සම්පූර්ණ ගීතයේ පද රචනාවෙ තියෙන තේරුම කතාවෙ අන්තර්ගත වෙලා නැහැ. කතාව ලියවෙන්නෙ මගේ මනසෙ ඇදුන සිදුවීම් මාලාවක් මත. ඒ නිසා වෙන්නේ ගීතයේ පද රචනයට මගේ කතාව ආදේශ කිරීමක් විතරයි.

Mature Content :- Violence // ඇතැම් අවස්ථාවලදි කතාවේ ස්වභාවය මත භාවිතා කරන්න වුණත් ඒවා උපරිම අවම කරලා ලියන්න උත්සහ කරනවා.

කතාව කියවන හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා Votes, Comments කරන්න කියලා. මට මොනවම හරි දෙයක් කියන්න තියෙනවනම් ඕනම වෙලාවක ඒක මට කියන්න කියලත් ඉල්ලනවා. 😊

මේ තවත් එක රසික ප්‍රභන්ධයක් පමණක්ම වන නිසා සෑම ආදරණීය පාඨකයෙක්ම එහි අර්ථය වටහාගෙන කතාව රසවිඳියි කියලා විශ්වාස කරනවා.

_____________________________

_KIASA_ 🍁

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now