💦 chapter 1 💦 (M)

1.5K 133 7
                                    

Jimin pov
අද දවස ඉතිම් හැමදාම එන දවසක් තමා . අද සදුදා අද තමා මගේ ඩාන්සින් ප්‍රැක්ටිස්  ඔව් ඉතිම් ලේසි පහසුයි මොකද මට මගේ හබීලා දෙන්නනනේ උගන්නන්නේ.මෙයාලා ඉතිම් එක අතකට වදයක්  ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නෑ කිස් කලනවා හැමතිස්සෙම කම්මුල් හපනවා මගේ හව් හව් ගාලා .මගේ සූටි කම්මුල් සිදෙනවා එතෝට මට. මම අපේ ගෙදර තියෙන ප්‍රැක්ටිස් රූම් එකට ගියා මන් යනකොට ටේ හබි කුකී හබී එක්ක කිස් කලගන්නවා හලිම සෝයි. මන් සුට්ටක් කැස්සා එතකොට එයාලා ටක්ගාල එහෙට වෙලා මන් දිහා බලලා හිනා වුනා.

🐯: පැටියා මෙහෙ එන්න කො එන්න අපි මුලින්ම එක්සර්සයිස් ටිකක් කරලා ඉමු නේ.

🐣: හලි ටේ හබි .

🐰: මොකද හිනා වෙන්නේ හොර ගෙඩියා .

🐣: අනී නෑ නෑ මේ උයාලා දෙන්නා කිස් කලනකොට කියුට් අලේ .

🐯: හනේ හනේ පැටියා .

🐰: හරි එන්න අද බැලේ ටිකක් පුරුදු වෙමු හරිද.

🐰: හරි එන්න අද බැලේ ටිකක් පුරුදු වෙමු හරිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣: අනේ කුකී හබී එපා උයා එක්ක බෑ . නූ ඔයා මට උගන්නන්න එපා.මම යනවා ඉදගන්න.කෝ ටේ හබී දැන් මෙතන හිටියා නේද .

🐯: චිමි මේ මොකෝ මේ දෙන්නා ආ  මගේ පැටියා මොකෝ මේ මූනත් රතු කරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯: චිමි මේ මොකෝ මේ දෙන්නා ආ  මගේ පැටියා මොකෝ මේ මූනත් රතු කරගෙන.

DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Where stories live. Discover now