💦 chapter 14 💦

545 91 41
                                    

In jimin room.

🐰: මිනී බබා .

🐣: ඇයි කුකී හබී .

🐰: මොනහරි ඕනද මගේ පැටියට .

🐣: නෑ හබී.

🐰: ඕන දෙයක් තියෙනවා නම් කියන්න මම ගෙනල්ලා දෙන්නම්.ටේ හබී කෑම හදන් එයි

🐯: ඔන්න මම ආවා කෝ කෝ එන්න කෑම කන්න් මගේ මෝචී බෝලේ.

🐣: හ්ම් .

🐣: හ්ම්

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

🐰: අනේ ටේ බබී හරි හොදයි බලන්න අපි එහෙනම් කමු බලන්න ඒකේ ලස්සන ඒවගේම රහත් ඇති

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

🐰: අනේ ටේ බබී හරි හොදයි බලන්න අපි එහෙනම් කමු බලන්න ඒකේ ලස්සන ඒවගේම රහත් ඇති .

🐯: ආ ආ කූ ඔයාට නෙමේ ඕවා ගෙනාවේ අපේ බබීට ගෙනාවේ මන් ඔන්න මිනී ඔක්කොම කන්න ඕන 

🐣: හරි හබී .

Author pov .
කෑම කාලා ඉවර වෙලා ජිමින් එහෙන්මම නිදාගත්තා ජන්කුක් නම් ඩාන්සින් ස්ටෙප් වගයක් පුරුදු වෙනවා ටේ ජන්කුක් දිහා බලන් ඉන්නවා.එක පාරටම ටේගේ පෝන් එකට ආපු මැසේජ් එකක් නිසා ටේ පෝන් එක අතට අරගෙන බැලුවේ කවුද කියලා.ටේට මැසේජ් එක දැකලා හිනා ගියේ ජිමින්ගෙ පිස්සු කෝලං නිසා.

Chim 🌎
Dennama mage room ekata enna mata ahanna deyak thiyenawa anew .

Chim 🌎Dennama mage room ekata enna mata ahanna deyak thiyenawa anew

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.
DANCING PARTNERS 🐯🐣🐰 [COMPLETED  ]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα